විමල් හිරේ දැමු නිම් හිම් නැති සතුටට ටොයි බේගල් විදී..

January 23, 2017 at 9:20 am | lanka C news
විමල් හිරේ දැමු නිම් හිම් නැති සතුටට ටොයි බේගල් විදී..

බන්ධනාගාරගත සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා රුධිර පීඩිනය වැඩි වී බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා ඊයේ මහරගමදී පැවති ජන හමුවක් අමතමින් කියා සිටියේය.

කෙසේ වෙතත් වීරවංශ මන්ත‍්‍රීවරයා අදද රැදී සිටින්නේ මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ අංක හය දරන කුටියේය.

මේ වන තෙක් මන්ත‍්‍රිවරයා බන්ධනාගාර රෝහලට ගොස් නැති බවට බන්ධනාගාර ප‍්‍රකාශකයාද තහවුුරු කරයි.

විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මගින් වන අතර එම කොට්ඨාශය මෙහෙවනු ලබන්නේ ජවිපෙ නායකයාගේ මූලිකත්වයෙන් යුතු කමිටුවකින් බවට රජයේ නිල පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ මෙසේය.

අදාල යොමුව මෙතනින්

0 views

9 Comments to “විමල් හිරේ දැමු නිම් හිම් නැති සතුටට ටොයි බේගල් විදී..”

  1. sira says:

    Jeppange wayira deshapaalane… ochcharayi puluwan

  2. බන්ඩා says:

    අාණ්ඩුවත් හංස සපෝටර්ලා. විපක්ෂයත් හංස සපෝටර්ලා. මේක උන්ගෙ අම්මගෙ ‘යහපාලනේ’. තොපිට කෙලවෙන දිනය වැඩි අෑතක නැහැ.

  3. Saman says:

    Our leader Wimal will never kneel down before anybody

  4. Ajith says:

    Ko me Champa….???

    • Alapaluwa says:

      Dear Ajith.
      මා මේයට පේර පළවූ කලාපයක කියා තිබුනා මේ රතු අලිපැටියා නොහොත් පුංචිඅම්මා භාර්යාව කොටගත් පොනියගේ බටලන්දේ ගොනීබිල්ලා ගැන. මෝවුට මේවැනි ජරා බොරුබේගල් පට්ටපල් බොරුකීම එතරම් දෙයක් නොවේ මේ මේදා කියන බොරු. එදා කියපු බෝරුනම් දැනට ජීවත්වී සිටින පොනියා සහා එවකට සිටිය ප්‍රේමදාසගේ හුරතලේක්වූ රංජන් විජේරත්න, ඩග්ලස් පිරිස් යන අලුගෝසුවන්ගේ හුරතල් ගෝනිබිල්ලාද මේ රතු අලිපැටියාම වේයි. කිසිම ප්‍රතිපත්තියක් නැති උරග වර්ගයට අයත් කබරගොයේකුට හා සමානව තිබෙන දිවවල් දෙකක් මොවුටත් ඇත.එයින් වාඩාත් ප්‍රථමයෙන් වාසිය තකා ඉදිරියට එනදිව පාවිචිකිරිම මොවුගේ අති විශාල සත්ගුණවත් ක්‍රියාවකි එදාත් අදත්. ඉතින් එදා හදාගන්න බැරිවුණු මෝවූ අද කේසේවත් හදාගැනීමට නොහැකිය.එමනිසා මගේ ස්හොදර, සහෝදරයෙනි මේ වැනි ආත්ම ගණනාවකට පාපය හිමිකරගත් මේ නරුම මිනිසාගේ මුවින් පිටවෙන මහා ග්‍රන්ධවත් ප්‍රතාපවත් වචන මේ මහා පොළවෙන් අපිට පෑගෙන දුවිල්ලකටවත් මායිම් නොකරන මේන් ඉතාමත් ආදරයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. විමල් සහෝදරයාගේ සහා ඔවුගේ හිතවත් අවංක අයගේ තිබුනේ මේවැනි පාහත් අදහස් නොව නියම ජාතියට,ආගමට, පොදුවූ ජනතා විමුක්ති පෙරමුණේ ඇති නිර්මල පිරිසිඳු ප්‍රතිපත්ති මිස මේවැනි පහත නින්දිත, වසළ, අදහස්ද,ගතිද නොවේන බවත් කිවයුතුයි. ඒ කේසේනමුත් එදා මේදා කරගත් අකුසල් වෙනුවෙන් රෝහණ විජේවිරයන්ද මොවුගේ පැමිණීම ඉතාමත් ඔනෑකමින් බලාගේන සිටිනවද ඇත.මොවුට අයත් එකම නිවහනනම් සාපයෙන් පිදුම්ලත් නීරයේ අපායම වේවි.

  5. හෙල යකා says:

    විමල් මහත්තයෝ ටිකක් පරෙස්සම් වෙන්න. මේ වගේ නිකං මාට්ටුවෙන ප්‍රෙෂර් පචයක් ගැහුවෙ සතුට නිසාම නම් ප්‍රශ්නයක් නෑ. නමුත් රතු අලි පැටියගෙ රනිල් හාමු ලඟ හාට් ඇටෑක් හැදෙන බෙහෙතක් තියෙනව කියන එක ප්‍රසිද්ධ රහසක්. සෝමවන්ස මහත්ත ලපයගෙ ඉතිහාසය ගැන පොතක් ලියන්න පටන් ගන්නකොටම මැරුන. ඊළඟට නායකයො ඇවිල්ල සෝමවන්ස මහත්තයගෙ පුතාට බලපෑම් කරල සියලුම ලිපි ලේඛන රැගෙන ගියා. රනිල්ගෙ මේ බලකාය සේවය කරන්නෙ විදෙස් ඔත්තුසේවයකට කියන එක නොපෙනෙන්නෙ භක්තිමත් විකුර්ති පෙරමුනේ සාමාජිකයන්ට පමනයි.

  6. pp says:

    monge steg walata nagina rajjya sewakayanta saha kala karayanta lajja naha.

  7. W.Milton says:

    JVP very inception was proxies forces of UNP and Foreign power,

    They (JVP) are born Anarchist and Terrorist by politically .

    All in all political radicalism are not Revolutionary.

    Very beginning JVP role of politics and served for counter-revolution.

    Current JVP followed same foot path .

Main News