විමල් හිරේ දැමු නිම් හිම් නැති සතුටට ටොයි බේගල් විදී..
January 23, 2017 at 9:20 am | lanka C news
බන්ධනාගාරගත සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා රුධිර පීඩිනය වැඩි වී බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා ඊයේ මහරගමදී පැවති ජන හමුවක් අමතමින් කියා සිටියේය.
කෙසේ වෙතත් වීරවංශ මන්ත්‍රීවරයා අදද රැදී සිටින්නේ මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ අංක හය දරන කුටියේය.
මේ වන තෙක් මන්ත්‍රිවරයා බන්ධනාගාර රෝහලට ගොස් නැති බවට බන්ධනාගාර ප්රකාශකයාද තහවුුරු කරයි.
විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මගින් වන අතර එම කොට්ඨාශය මෙහෙවනු ලබන්නේ ජවිපෙ නායකයාගේ මූලිකත්වයෙන් යුතු කමිටුවකින් බවට රජයේ නිල පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ මෙසේය.
අදාල යොමුව මෙතනින්