විමල් හෙට නුගේගොඩ ජනරැළිය අමතයි…
January 26, 2017 at 11:20 am | lanka C news
හෙට දිනයේ නුගේගොඩදී පැවැත්වෙන ඒකාබද්ද විපක්ෂයේ ජන රැළියේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අදහස් පල කරනු ඇති බව වාර්තා වෙයි.
ඊයේ පාර්ලිමේන්තුවේදී මන්ත්රීවරයා විසින් අදහස් පල කරනු ලැබුවේ මහජන වේදිකාවක අදහස් පල කරන ආකාරයෙනි. එය නුගේගොඩ රැළියේ ප්රචාරය කරනු ඇත.
වාහන අවභාවිතාවට අනුබල දුන්නේ යයි මන්ත්රීවරයා මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගත කරය.