විමල් හෙට නුගේගොඩ ජනරැළිය අමතයි…

January 26, 2017 at 11:20 am | lanka C news
විමල් හෙට නුගේගොඩ ජනරැළිය අමතයි…

හෙට දිනයේ නුගේගොඩදී පැවැත්වෙන ඒකාබද්ද විපක්‍ෂයේ ජන රැළියේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අදහස් පල කරනු ඇති බව වාර්තා වෙයි.

ඊයේ පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රීවරයා විසින් අදහස් පල කරනු ලැබුවේ මහජන වේදිකාවක අදහස් පල කරන ආකාරයෙනි. එය නුගේගොඩ රැළියේ ප‍්‍රචාරය කරනු ඇත.

වාහන අවභාවිතාවට අනුබල දුන්නේ යයි මන්ත‍්‍රීවරයා මේ වන විට සිටින්නේ රක්‍ෂිත බන්ධනාගාර ගත කරය.

0 views

5 Comments to “විමල් හෙට නුගේගොඩ ජනරැළිය අමතයි…”

  1. සරණ says:

    අද පුද්ගලික විශ්වවිද්‍යාල වලට එරෙහිව බස් වල කැට හොලවන ව බොරු කිය කියා …. UGC approved නෑ ඒවා ට යන්න OL AL ඕන නෑ …. කියලා ගාණක් හොයා ගන්නවා මිනිස්සුන්ට බොරු කියලා . ….

  2. lakmal says:

    Me saranata pissuda neathnam hatida.

  3. UNP JUNTA says:

    walikada indala emathuwanam thama hoda

  4. S kumara says:

    Imprisoned ” wimal” will be more powerful and ruthless in public than normal “wimal ”

    There are many , more and more similar historical examples around the globe.

Main News