විමුක්ති අත්නගල්ලෙන් සළුවෙන්න සියල්ල සූදානම්.. අතහිත රන්ජන් රාමනායකගෙන්.. ජීවන්ගෙන්..

July 30, 2017 at 3:50 pm | lanka C news
විමුක්ති අත්නගල්ලෙන් සළුවෙන්න සියල්ල සූදානම්.. අතහිත රන්ජන් රාමනායකගෙන්.. ජීවන්ගෙන්..

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග ඉදිරි මහ මැතිවරණයේදී අත්තනගල්ල ආසනයෙන් තරග වැද දේශපාලනයට පිවිසීම ස්ථිර බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මෙම දේශපාලන ආගමනය සදහා උපකාර කරමින් සිටින බවට ලැබී ඇති වාර්තා අනුව ඒ සම්බන්ධයෙන් එජාප විසින් දැඩිව විමසිලිමත්ව සිටින බවද වාර්තා වෙයි.

මේ අතර හිටපු ඇමති ජීවන් කුමාරතුංග මහතාද මේ සදහා දැඩි ලෙස මැදිහත්ව සිටිකැයිද පැවසෙයි.

130,037 views
Main News