විමුක්ති දේශපාලනයට ගෙනැවිත් රට බේරාගන්නැයි ජනතාව ආයාචනා කරනවා..- චන්ද්‍රිකා

April 23, 2022 at 3:22 am | lanka C news
විමුක්ති දේශපාලනයට ගෙනැවිත් රට බේරාගන්නැයි ජනතාව ආයාචනා කරනවා..- චන්ද්‍රිකා

තම පුත්‍රයා වන විමුක්ති කුමාරතුංග දේශපාලනයට ගෙන විත් රට බේරා ගන්නැයි ජනතාව ආයාචනය කරන බවද තමන්ට එනිසා පාරේ යාමට නොහැකි බවත් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සඳහන් කරයි.

තම පුත්‍රයා ලංකාවට එන විට ගමන් බලපත්‍රයට මුද්‍රා තබන නිලධාරීන් පවා විමසන්නේ රට බේරා ගන්න ආවාදැයි යනුවෙන් බව ද ඇය පැවසුවාය.

රාජපක්ෂලා සියලු දෙනාම එක පැත්තට දැම්මද විමුක්ති කුමාරතුංගට ඔවුන්ට වඩා හොදින් රට පාලනය කළ හැකි බව ද ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත් තමන් ඔහුට දේශපාලනයට ඉන්නට ඉඩ නොදෙන බවද කියා සිටියාය.

109,488 views

88 Comments to “විමුක්ති දේශපාලනයට ගෙනැවිත් රට බේරාගන්නැයි ජනතාව ආයාචනා කරනවා..- චන්ද්‍රිකා”

  1. Kamal says:

    බොරුවට මිනිස්සු අවුස්සන්නෙ නැතිව ඉදපන් lankacnews. මාධ්‍ය සදාචාරයක් තියාගනින්.Views වැඩි කරගන්න බොරු දාන්නෙ නැතිව. උබල වගේ එනුන් එක්ක කොහොමද රට හදන්නෙ.

  2. Jayarathna. says:

    චන්ද්‍රිකා කොරපු හරිය මදී ද?

  3. ලාංකිකයා says:

    විමුක්තිව නෙවෙයි විමුක්තිය ඉල්ලන්නෙ මිනිස්සු

  4. අපිට ව්ිිමුක්ති ගැන විස්වාසයක් තියන්න බෑ. චන්ද්‍රිකා පක්ෂය කාල ගියේ

  5. Pure SL says:

    රටට කිසිම දෙයක් කලේ නැහැ . හොදට මගුල් නැටුවා. NGO තර කලා . Oxfam , RedCross දාගෙන යුද්දය වැව්වා

  6. ඔය එන්න කියල කියන එකා මුල්ලේරියා මානසික වාට්ටුවෙන් පැනල ආපු කෙනෙක් ලු.

  7. Sri Lankan says:

    රටට කිසිම දෙයක් කලේ නැහැ . හොදට මගුල් නැටුවා. NGO තර කලා . Oxfam , RedCross දාගෙන යුද්දය වැව්වා

  8. Kandy Whip says:

    No than you very much. Why you think only someone connect to Bandanaikes can develop the country. You couldn’t do it as well as your. Mother.

  9. Mohan says:

    These family c
    Politics have to be discouraged. What is his eligibility to save our country?
    This is bull shit

  10. Anura says:

    අනේ මේ හොල්මන උබලගෙ කාලේ හිටපු පිස්සො දැන් නෑ හිටියත් ටිකයි, ලංකාව බේරගන්න ලංකාවෙම පය ගහල ඉන්න උන් හොදටම ඇති උබෙ ඔය මූකලන් බස්ස ඉන්න තැනකම ඉන්න ඇරපන් ,

Main News