විමුක්ති දේශපාලනයට ගෙනැවිත් රට බේරාගන්නැයි ජනතාව ආයාචනා කරනවා..- චන්ද්‍රිකා

April 23, 2022 at 3:22 am | lanka C news
විමුක්ති දේශපාලනයට ගෙනැවිත් රට බේරාගන්නැයි ජනතාව ආයාචනා කරනවා..- චන්ද්‍රිකා

තම පුත්‍රයා වන විමුක්ති කුමාරතුංග දේශපාලනයට ගෙන විත් රට බේරා ගන්නැයි ජනතාව ආයාචනය කරන බවද තමන්ට එනිසා පාරේ යාමට නොහැකි බවත් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සඳහන් කරයි.

තම පුත්‍රයා ලංකාවට එන විට ගමන් බලපත්‍රයට මුද්‍රා තබන නිලධාරීන් පවා විමසන්නේ රට බේරා ගන්න ආවාදැයි යනුවෙන් බව ද ඇය පැවසුවාය.

රාජපක්ෂලා සියලු දෙනාම එක පැත්තට දැම්මද විමුක්ති කුමාරතුංගට ඔවුන්ට වඩා හොදින් රට පාලනය කළ හැකි බව ද ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත් තමන් ඔහුට දේශපාලනයට ඉන්නට ඉඩ නොදෙන බවද කියා සිටියාය.

109,480 views

88 Comments to “විමුක්ති දේශපාලනයට ගෙනැවිත් රට බේරාගන්නැයි ජනතාව ආයාචනා කරනවා..- චන්ද්‍රිකා”

  1. NAK says:

    අනේ මේ ඒ් මනුස්සයාට බල්ලෙක්ට බලලෙක්ට වෙද කමක් කරගෙන ඉන්න පාඩුෙව් ඉන්න දීපන් ගෑනියේ.

Main News