විමුක්ති දේශපාලනයට….- චන්ද‍්‍රිකා හෙලි කරයි..

March 17, 2021 at 3:50 pm | lanka C news
විමුක්ති දේශපාලනයට….- චන්ද‍්‍රිකා හෙලි කරයි..

තම පුත‍්‍රයා වන විමුක්ති කුමාරතුංග දේශපාලනයට එනු ඇති බවට හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා මහත්මිය අදහස් පල කරයි.

පවතින ක්‍රමය වෙනස් කිරීමට තරුණ තරුණියන් තීන්දු කළ දවසටත් තම පුත්‍රයා ද ඒ සටනට එන්වනු ඇතැයිද කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය මේ අදහස් පල කර ඇත.

247,530 views
Main News