වියට්නාමයෙන් ආ සැනින් අගමැති මීතොටමුල්ලට.. ඇමති සාගලගේ මනුස්සකම අගයන්න..

April 19, 2017 at 12:40 pm | lanka C news
වියට්නාමයෙන් ආ සැනින් අගමැති මීතොටමුල්ලට.. ඇමති සාගලගේ මනුස්සකම අගයන්න..

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුන් ස්ථානය නිරීක්‍ෂණයට මීට සුළු මොහතකට පෙර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැමිණ තිබේ.

කුණු කන්ද එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව අගමැතිවරයා එහිදී පොරොන්දු විය.

අගමැතිවරයා සමග එම අවස්ථාවට ඇමති සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මරික්කාර් පොලිස්පතිවරයා ඇතුළු පිරිසක්ද එක්විය.

ජනතාව විරෝධතා දක්වද්දී පවා ඒවා කිසිත් නොතකමික් ඇමති සාගල රත්නායක විපත වූ මොහොත් සිට දිගින් දිගටම මෙම ස්ථානය වෙත ගොස් කල හැකි උපරිමය සිදු කිරීමට මැදිහත්වීම ඉතා පැසසිය යුතු වන්නේ මේ දක්වා මීතොටමුල්ලේ පස් නොපෑගූ මැති ඇමතිවරුන් සියල්ල ඇග බේරාගෙන කටයුතු කිරීම් තත්වය මතය.

ජනාදිපතිවරයාද මේ දක්වා මීතොටමුල්ලේ නිරීක්‍ෂණ කටයුත්තකට සහභාගී නොවීය.

29 views
Main News