වියත්මග-එලිය දෙකම නෑ… පරණ සෙට් එකම විතරයි.. ජනපතිගේ ගමනට අදිසි හස්තයකින් බාදා…

July 17, 2020 at 5:30 pm | lanka C news
වියත්මග-එලිය දෙකම නෑ… පරණ සෙට් එකම විතරයි.. ජනපතිගේ ගමනට අදිසි හස්තයකින් බාදා…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගමනට අදිසි හස්තයක් විසින් බාධා කරමින් නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා වියත්මඟ හා එලිය සංවිධාන සමඟ ගමනක් යන්න උත්සාහ කළ නමුත් නොපෙනෙන හස්තයක් එම ගමනට බාධා කර ඇතැයිද ඔහු පැවසීය.

අද වියත්මග හෝ එළිය සංවිධාන දෙකම නැති බවත් පරණ සෙට් එකම එළියට බැස ඇති බවත් ඔහු කියා සිටියේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගය ජනහමුවක් බේරුවල පයාගල ප්‍රදේශීය අමතමිනි.

141 views

43 Comments to “වියත්මග-එලිය දෙකම නෑ… පරණ සෙට් එකම විතරයි.. ජනපතිගේ ගමනට අදිසි හස්තයකින් බාදා…”

  1. ජේ.J says:

    මිට්ට වෙල් ගම… ඔයියාට මේ ඝෝඨාභය එක්ක තරහ තියෙන්නේ එයා ආරක්ෂක ලේකම් කාලෙ ඔයියා නයනගෙ සැළුන් එකට ආරක්ෂාව ඉල්ලුවම දුන්නෙ නැති නිසා කියල කියන කතාව ඇත්තද?

  2. Kalana says:

    නැත්නම් මෝඩ නාකි මහින්ද රට විනාශ කරන්නේ කොහොමද? පුතාට පාර කපා ගන්නේ කොහොමද?

  3. MD says:

    හොරා පනින්නෙ නුගේගොඩට වුනත් බුරන්නේ බත්තරමුල්ලේ බල්ලා.බල්ලො තරම් කේළම් කියන ජාතියක් කොහේවත් නැති තරම්.

Main News