වියත්මග කියා බලයට ඇවිත් තියෙන්නේ කසිප්පුකාරයන් හා ගංජාකාරයන් ටිකක්…

April 9, 2021 at 3:50 pm | lanka C news
වියත්මග කියා බලයට ඇවිත් තියෙන්නේ කසිප්පුකාරයන් හා ගංජාකාරයන් ටිකක්…

වියත්මග කියමින් බලයට ආවේ දේශපාලන වශයෙන් සදාචාරාත්මක පිරිසක් යැයි සිතු නමුත් බලයට ආවේ කසිප්පුකාරයන් සහ ගංජාකාරයන් යයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කළාය.

වත්මන් ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කිසි වගකීමක් නැති ආණ්ඩුවක් බවත් ඇතැම් ඇමතිවරුන් කසිප්පු නීතිගත කරන්නැයි ඉල්ලා සිටින බවත් ඇය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

අද වන විට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සඳහා මාධ්‍ය කැඳවීම ද තහනම් කර ඇති බවද පැවසූ ඇය එම කමිටුවල සිදුවන සාකච්ඡාවන් ගැන ජනතාව දැනුවත් විය යුතු බවද තව දුරටත් එහිදී කියා සිටියාය.

19,231 views

15 Comments to “වියත්මග කියා බලයට ඇවිත් තියෙන්නේ කසිප්පුකාරයන් හා ගංජාකාරයන් ටිකක්…”

  1. Hetti says:

    Ane aya gani danna ahavl ek.lajja natuva env kiyvnna.

  2. Duminda says:

    වට්ටි අම්මලා කොහොමත් උගත් අය එක්ක තරහයි

  3. Dengu Nona says:

    Owu, none. wiyath maga kiyana eka dan adho maga wage rata pura kunu ganda gahanawa!

Main News