වියත්මග කියා බලයට ඇවිත් තියෙන්නේ කසිප්පුකාරයන් හා ගංජාකාරයන් ටිකක්…

April 9, 2021 at 3:50 pm | lanka C news
වියත්මග කියා බලයට ඇවිත් තියෙන්නේ කසිප්පුකාරයන් හා ගංජාකාරයන් ටිකක්…

වියත්මග කියමින් බලයට ආවේ දේශපාලන වශයෙන් සදාචාරාත්මක පිරිසක් යැයි සිතු නමුත් බලයට ආවේ කසිප්පුකාරයන් සහ ගංජාකාරයන් යයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කළාය.

වත්මන් ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කිසි වගකීමක් නැති ආණ්ඩුවක් බවත් ඇතැම් ඇමතිවරුන් කසිප්පු නීතිගත කරන්නැයි ඉල්ලා සිටින බවත් ඇය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

අද වන විට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සඳහා මාධ්‍ය කැඳවීම ද තහනම් කර ඇති බවද පැවසූ ඇය එම කමිටුවල සිදුවන සාකච්ඡාවන් ගැන ජනතාව දැනුවත් විය යුතු බවද තව දුරටත් එහිදී කියා සිටියාය.

19,368 views

15 Comments to “වියත්මග කියා බලයට ඇවිත් තියෙන්නේ කසිප්පුකාරයන් හා ගංජාකාරයන් ටිකක්…”

  1. dev says:

    kasiipu ganu ekenkda oya sirase news walata rawatenna

  2. Kiyath Maga says:

    Torch, laptop, kuda illana dosthara nonala, pani promote karana mahachaaryala, ASPlawa maaru karana admiralla saha pilika polthel sulu dewal kiyana aacharyala thamai kiyath magen aawe!

  3. kkuruwita says:

    නූගත් ඇත්තියන්ගේ නූගත් කතා ! කට තියෙන පලියට ඔහේ කියවනව !! අර පන්සලේ ඉඳල ආපු අහිංසක මනුස්සය ඉක්මනට මැරුනෙත් කියන ඒවා අහගෙන ඉන්න බැරුව වෙන්න ඇති

  4. වයි දිස් කොලවෙරි says:

    අපි වැඩියෙන්ම බය වෙන්න ඕනි කසිප්පු කාරයො සහ ගන්ජ කාරයො සෙට් එකකටද?

    නැත්නම් බෝම්බ කාරයො සෙට් එකකටද?

    • ශිරාන් says:

      මොළයක් තියන එකෙක් නම් ඔය දෙගොල්ලොන්ටම බයයි.

      පක්ෂ බේද අතරල බැලුවොත් මුන් ඔක්කොම එකයි.

      ජනතාව මේ දේ තේරුම් ගන්නකන් කවදාවත් අපේ රට අගලක් වත් ඉස්සරහට යන්නේ නෑ.

      අපේ රටට වඩා ගව් ගානක් පිටිපස්සේ හිටපු රටවල් හිටං දැන් අපිව පහුකරන් ගිහින් ඉවරයි.

  5. Kamal says:

    සජියගේ කාන්තා නියෝජනය කියන්නේ, ගණිකා නියෝජනයක්නේ බලනකොට,

    • ශිරාන් says:

      ඔව් සජියගේ පැත්තේ ඉන්නේ උබ කියන උන් කියාමුකෝ.

      එතකොට පොහොටුවේ ඉන්නේ කසිප්පු කරයෝ නේවීද.

      තේරුම් ගනිින් පක්ෂ බේද අතරලා රට ගැන හිතපං
      මුන් ඔක්කොම එකයි

  6. පිස්සු නායක සජිත් says:

    නුඹේ පුතත් රතුකුරු සේ ඉඳන් කළේ මොනවද. මතක නැද්ද. මිනිහත් කසිප්පු කාරයා නේ.
    අපි නොදන්න චෙස්

  7. ජනජය says:

    හොඳ වැඩේ …ඒයි යාළු මේ..ඔයැයිල ගාව ඉන්න මහ බැංකු හොරු,පාස්කු බෝම්බකාරයන්,අන්තවාදීන්,කිඹුල් නාට්ටිකාරයන්,මෙකී නොකී ඈයො දැක්කම අර කිව්ව කට්ටිය හොඳ නැතෙයි..?

  8. Saman says:

    Who came into power thru viyathmaga?

  9. DHARSHANA ABEYKOON says:

    ඔන්න මිත්‍රවරැනි ඊළගට රට බාරගන්ඩ ඉන්න විද්වත් මන්ඩලය. සිපෙට තියෙවි නේහ්

  10. RED BULL says:

    ඒකනේ රෝහිණී අපිත් කියන්නෙ වෙන්නප්පුවෙ කේස් එකම අරන් බලන්නකො,ඒකෙදි අපේ වෙන්නප්පුවෙ හෙට්ටර් මලය මීක් කිව්වෙ නැහැනෙ.උන්දැත් ඒකට සපෝට්.රෙද්දෙ රෙවුන නේද​?