වියත්මග කියා බෑ.. ඡන්දය ඉල්ලනවානම් පොහොට්ටුවට බැදෙන්නැයි දන්වයි..

February 16, 2020 at 10:40 am | lanka C news
වියත්මග කියා බෑ.. ඡන්දය ඉල්ලනවානම් පොහොට්ටුවට බැදෙන්නැයි දන්වයි..

වියත්මග යටතේ මැතිවරණයට තරග කළ නොහැකි බවත් අනිවාර්යෙන්ම දේශපාලන පක්ෂයකින් තරග කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මහතා පවසයි.

වියත්මත කණ්ඩායමක් මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් කිසියම් දේශපාලන පක්ෂයකට සම්බන්ධ වීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

ඔවුනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ සහෝදර දේශපාලන පක්ෂයට සම්බන්ධ විය හැකි බවද ඔහු පැවසීය.

කෙසේ නමුත් වියත්මග සංවිධානයේ බොහෝ පිරිසක් ඡන්දයට ඉදිරිපත්වන බව පැවසුවද තමන් දන්නා තරමින් දැනට ඉදිරිපත් වන බව පවසා ඇත්තේ දෙදෙනකු පමණක් ද ඔහු තව දුරටත් සඳහන් කළේය.

27,261 Viewers

13 Comments to “වියත්මග කියා බෑ.. ඡන්දය ඉල්ලනවානම් පොහොට්ටුවට බැදෙන්නැයි දන්වයි..”

  1. kawinda says:

    me kauda..?

    • Sagara says:

      කවුද යකෝ මේ හාල් පාරුව . අනිවර් යෙන්ම මේක හොර සෙට් එකේ එකෙක්. වරෙන් උබට අපි මනාපයක් දෙන්නම්.

  2. Artboy says:

    අයියේ අපි viyathmaga ගැන නම් දන්නවා වත් මගින් ඉල්ලන්න ඕන අය ගැනත් දන්නවා
    හෙන කියන්නකො අයියේ ඔයා කවුද කියලා
    ඡන්දේ ඉල්ලන්න ඔයාට තියෙන සුදුසුකම් මොනවද
    ඒ ලෙවල් සමත්ද
    උපාධියක්වත් තියෙනවද

    නැත්තං අයියේ දෙන්නෙ නෑ වලට රට කරන්න බෑනේ වෙච්ච ගල් කරා හැටි අපි දැක්කා නේ

    වෙන රස්සාවක් හොයා ගන්න අයියේ තරහ වෙන්න එපා

  3. VOTEE says:

    You just wait….

    Voters will decide to whom we like or do not like, we do not want political parties, country needs patriotic and intelligent (not educated) people as our representatives.

    Hope you can understand, choice of majority

  4. මුස්ලිම් ව්‍යාප්තවාදියා says:

    පොහොට්ටුවට පක්ෂ අය, සයින්දමරුදු වෙනම පළාත් පාලන කොට්ඨාෂයක් බවට, වෙනම නගර සභාවක් බවට, පත් කිරීමට ද පක්ෂ අය, ලෙස සැලකීමට සිදු වේ.

  5. Dandara says:

    Gotas biggest mistake was to join pohottuwa, if he registered viyathmaga as a political party he didn’t have to deal with mahinda s idiots. Country would have been better off.

  6. banda says:

    “ජාතික ලැයිස්තුව වියත්මගට වෙන්කර ඇත” කිව්වොත් ?

  7. Madushanka says:

    ඔය කොයි මගෙන් ඉල්ලුවත් බලේ අලේ වෙලා කොලේ වහල වගල්ලුන්ට අරිනව ඇරිල්ලක් චන්දෙට කලින්ම මෙහෙම නම් තුනෙන් දෙකත් අර ගත්තම දෙයි දුකෙන් පුන් දාන්න.

  8. Nish says:

    එකා දෙන්නා බය වෙන්න පටන් අරගෙන. මමනම් කියන්නෙ පොහොට්ටුවට තනියෙන් ඉල්ලන්න දෙන්න ඕනෙ මුන්ගේ උද්ධච්චකම අඩු වෙන්න.

  9. B4 UNP now Gota says:

    Hmm.. Awl wage

Main News