වියත්මග කිසිවෙකුට කැබිනට් ඇමති ධුර නැ.. දෙවැනි කාර්තුවේ ආර්ථිකය විශාල ලෙස සෘණ වෙනවා..

August 16, 2020 at 6:48 pm | lanka C news
වියත්මග කිසිවෙකුට කැබිනට් ඇමති ධුර නැ.. දෙවැනි කාර්තුවේ ආර්ථිකය විශාල ලෙස සෘණ වෙනවා..

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තුල වියත්මඟ සංවිධානය නියෝජනය කළ කිසිවෙකු නොමැති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

විවිධ අවස්ථාවල වියත්මග සංවිධානය තොරතුරු තාක්ෂණ කතා කළ ද තොරතුරු තාක්ෂණය ගැන ඇමතිවරයෙකු නැතැයිද ඔහු පැවසීය.

ශ‍්‍රී ලංකාවේ මෙම වසරේ දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධනය විශාල ලෙස සෘණ අගයක් ගනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

පලමු කාර්තුවේ ආර්ථික සෘණ අගයක් ගත්තද එය ප්‍රකාශ කළේ ප්‍රමාද වී බවද මන්ත්‍රීවරයා තව දුරටත් පැවසීය.

42,236 views

42 Comments to “වියත්මග කිසිවෙකුට කැබිනට් ඇමති ධුර නැ.. දෙවැනි කාර්තුවේ ආර්ථිකය විශාල ලෙස සෘණ වෙනවා..”

  1. ගමරාල says:

    ගොං ආචාරිය උන්නැහේ තමුන් ගේ පක්‍ෂය ගැන බලාගන්නවා අනුන් ගේ පස්ස පැත්තේ දංකොඩ කඩන්න යන්නේ නැතිව ටොම්පච අවුරුදු 5 ක් ගහලා දැන් එනවා කාලකන්නියා . තොපේ අටමගුල අස්සේ තියෙන ප්‍රෂ්න විසදා ගනින් අනුන් ගේ රෙද්ද අස්ස හොයන්නේ නැතිව අන්න පොස්සගන් පියාඹනවලු????

  2. exUNPer V says:

    පැරදිලා පිචන් වෙලා එත් ලැජ්ජා නෑ. අනුන්ගේ රෙදි උස්සන් බලන පුරුද්ද ඇරෙන්නේ නෑ.

  3. රජරට බයියා says:

    තොරතුරු තාක්ෂණය ගැන කතා කරනකොට UNP + යහපලන ආන්ඩුවේ Googe Baloon, Free Wi-Fi, HTM, NPP, LGN 2, LGC, Digital Economy කොන්සල්ටන්සිය, School Tabs ගැන රටේම මහජනතාව දන්නවා. හික්, හික් හක්. තව ගොඩාක් තියෙනවා…………..?

    ඩිජිටල් ට්‍රාන්ෆොමේෂ්න් අමාත්‍යාංශයක් ඕනෑ. ඒක මේ රජය 19 ව්‍යවස්ථා සන්ෂෝදනයෙන් පස්සෙ කරයි නේද.

    හැබැයි උඩ කියපු වැඩ කොරපු අයටම සහ IT වෙලෙන්දන්ට නම් මේ ආන්ඩුවේ ඩිජිටල් වැඩ බාරදෙන්නේ, “ඩ්ජිටල් ව්‍යාපෘතියට” දෙයියන්ගේම පිහිටයි.

    .