වියත්මග කිසිවෙකුට කැබිනට් ඇමති ධුර නැ.. දෙවැනි කාර්තුවේ ආර්ථිකය විශාල ලෙස සෘණ වෙනවා..

August 16, 2020 at 6:48 pm | lanka C news
වියත්මග කිසිවෙකුට කැබිනට් ඇමති ධුර නැ.. දෙවැනි කාර්තුවේ ආර්ථිකය විශාල ලෙස සෘණ වෙනවා..

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තුල වියත්මඟ සංවිධානය නියෝජනය කළ කිසිවෙකු නොමැති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

විවිධ අවස්ථාවල වියත්මග සංවිධානය තොරතුරු තාක්ෂණ කතා කළ ද තොරතුරු තාක්ෂණය ගැන ඇමතිවරයෙකු නැතැයිද ඔහු පැවසීය.

ශ‍්‍රී ලංකාවේ මෙම වසරේ දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධනය විශාල ලෙස සෘණ අගයක් ගනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

පලමු කාර්තුවේ ආර්ථික සෘණ අගයක් ගත්තද එය ප්‍රකාශ කළේ ප්‍රමාද වී බවද මන්ත්‍රීවරයා තව දුරටත් පැවසීය.

43,201 views

42 Comments to “වියත්මග කිසිවෙකුට කැබිනට් ඇමති ධුර නැ.. දෙවැනි කාර්තුවේ ආර්ථිකය විශාල ලෙස සෘණ වෙනවා..”

  1. GuuAnpee says:

    හරි බන් එල… දැන්වත් උනා… පහු ගිය අවුරුදු ටිකේ ඔයාලා ශෝයි එකට කලා… ඒකනෙ මිනිස්සු ඔයාලව ගෙදර ඇරියෙ… දැන් “චතුර සේනාරත්න” වෙන්නෙ නැතුව ටීවී සීරීස් එකක් බලන් ගෙදරට වෙලා ඉන්න…

    • kawinda says:

      Why you are worried about VIYATHMAGA..? Keep shut your distortion mouth as you are not a member of the same.

    • kawinda says:

      Why you are worried about VIYATHMAGA..? Keep shut your distortion mouth as you are not a member of the same.

  2. එරන්ද says:

    තොපේ කාලේ කලේ සල්ලිිිතියෙන උන්ටම හම්කරගන්න දෙන එක විතරයි.දැන් රටේ පොඩි මිිනිහට අත දෙනකොට කුහකකම දෝර ගලනවා. පෙරේත හැත්ත…..

  3. FakeDoctor says:

    හරි හරි… බොරු ආචාරියා.. තමුසෙ තමුසෙලාගෙ ප්‍රශ්ණ විසඳ ගන්නවා…තමුසෙට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකම ලැබෙන්නෙ නැහැ.. තමුසෙ නිකන් සෝෂල්මීඩියා පොල්ටිශන් කෙනෙක් විතරයි… ආණ්ඩුවට කොන්ද පන තියෙන හරි නායකත්ව පොකුරක්ම තියෙනවා… උඹලගෙ ඉන්නෙ චූලකෝෂ-හරීනයා වගේම සක්කිලි සෙට් එකක්.. ඉතින් ගිහිල්ල වැඩක් බලාගනින්!!

  4. පොක්ස්වැගන් says:

    තෝ තොගේ පොක්ස්වැගන් ෆැක්ටරිය බලාගෙන හිටු. රට හදන එක ගෝටා බලාගනී. වියත්මග ගැන තොට තියෙන කැහිල්ල මොකද්ද ?

  5. බෙර හඬ says:

    Do you have any evidence of making the economy a positive approach? What did you do for a period of a total term?We feel a big chuckle.

  6. UNP GAL IBBA says:

    ගොං ආචාරිය උන්නැහේ තමුන් ගේ පක්‍ෂය ගැන බලාගන්නවා අනුන් ගේ පස්ස පැත්තේ දංකොඩ කඩන්න යන්නේ නැතිව ටොම්පච අවුරුදු 5 ක් ගහලා දැන් එනවා කාලකන්නියා . තොපේ අටමගුල අස්සේ තියෙන ප්‍රෂ්න විසදා ගනින් අනුන් ගේ රෙද්ද අස්ස හොයන්නේ නැතිව අන්න පොස්සගන් පියාඹනවලු????

  7. ROHAN says:

    Ran gojata Back &Fron, side amathikamak aran deepan, rina aarthike dhana karanta puluwan,
    ane huke kammal aachaariyaa,

  8. සම්පත් says:

    මේ අර පියුමිට ගහනකොට රිදිච්ච කෙනානේ. රටේ ඉන්න දුප්පත් මිනිස්සු දැක්කේ නැද්ද?

  9. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මෙයත් මර්වින් සිල්ව වගේ ආචාරියෙක්ද​?බූරු පුතෙක් යටතෙ ඉන්න තරම් මුන් පව් කරලද​?

  10. නිමල් says:

    මුන් බින්දුවට පැරදිලත් තවත් මෝඩ කතා