වියත්මග ගෝටාගේ දේශණය විකාශයට දැඩි බාධා.. ජනාධිපතිවර ජය ස්ථිර බව සංවිධායකයෝ කියති..

May 14, 2018 at 11:20 am | lanka C news
වියත්මග ගෝටාගේ දේශණය විකාශයට දැඩි බාධා.. ජනාධිපතිවර ජය ස්ථිර බව සංවිධායකයෝ කියති..

කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී ඊයේ පැවති ‘වියත්මග’ සංවිධානයේ වාර්ෂික සම්මේලනය අන්තර්ජාලය හරහා සිදු කරමින් තිබූ සජිවි විකාශනයට බාධා සිදු වූ බව එහි සංවිදායකයෝ කියති.

සමුළුව ආරම්භ වී ප‍්‍රථම විනාඩි 35 ඇතුලත විකාශනය ට බාධා සිදු නොවු අතර හිටපු ආරක්ෂක ලේකම් ගොඨාබය රාජපක්ෂ මහතා ගේ දේශනය සිදු වෙද්දී අන්තර්ජාල සැපයුමට බාධා වීම නිසා සජිවි විකාශනය අතර මග විසන්ධි වූ බවද ඔවුන් කියා සිටිති.

එවැනි බාධා කිරිමි විටින් විට සිදු වු බවත් එම සැම අවස්ථාව සබැදිය මාරැ කිරිම ට සිදු වූ නිසා අඛණ්ජ සජිවවිකශාණයට බාධා වූ බවත් ඔවුන් පවසති.

2020 ජනාධිපති වරනයට බිය වි බාධා කිරිම් සිදු කලද 2020 ජයග්‍රහණය වලකාලීමට නොහැකි බව ජනතා මතය බවත් මාධ්‍ය නිදහස ගැන කියා බලයට පැමිනි පිරිස් විසින්ම මෙසේ බදා කිරිම පුදුම සහගත යයිද වියත්මග සංවිධායකයෝ චෝදනා කරති.

271 views
Main News