වියත්මග ප‍්‍රබලයෙක් සජිත් ලගට.. උපදේශකකමක් ලැබේ..

April 2, 2021 at 3:28 am | lanka C news
වියත්මග ප‍්‍රබලයෙක් සජිත් ලගට.. උපදේශකකමක් ලැබේ..

වියත්මග සංවිධානය ඉදිරිපෙල ක්‍රියාකාරිකයෙකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා සමගි ජන බලවේගය පක්ෂයට එක් වී තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් පසු ඒ මහතා එහි උපදේශකයෙකු ලෙස පත් කර ඇත.

මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

61,404 views

29 Comments to “වියත්මග ප‍්‍රබලයෙක් සජිත් ලගට.. උපදේශකකමක් ලැබේ..”

  1. Be united says:

    බොනිෆස් ලා කවදද රටට හිතවත්ව වැඩ කලෙ??

    • SIRIMAL UYANE - BOC -GU-PIMPI CHAMARA says:

      Niyama welawa awahama mama Sajith Mahattaya gawa.

      Aliyanam Aliya, Pohottunam Pohottu, Sajith Nan Sajith
      SALLI HAMBA WNAWANAM AMMA , GAxI, LAMAI Unath Denawa

    • රාජන් says:

      අනේ බූරු පුතේ, නමෙන් මිනිසුන්ව මනින මීටරේ මොකක්ද කියලා කියනවද ?

  2. මහ මොළකරු says:

    වියතුන් කියාගෙන ආපු මෝඩයෝ ටික දැන් ජනාධිපතිවත් මෝඩයෙක් කරලා

    • dev says:

      eka UNP boru prachara nisa
      mokad aun bayai me aya wadak karawi kiyala
      eth unta me aya wada karana eka nawattanna baa

  3. Dev says:

    ඇති යන්තන් විපක්ශෙට වීරයෙක් ලැබිලා. කලින් කෝකටත් තයිලෙ වගේ හිටියේ ෆොන්සේකා විතරමනේ.

  4. රටෙ එකා says:

    ඔන්න දැන් තමා ෆොන්සේකා-බොනිෆස් යුද්දේ පටන්ගන්නේ. මෙතුමා හමුදාපතිකමට සුදුසුකම් තියෙද්දී මෙතුමට නොදී මහේශ් සේනානායකට දුන්නේ ෆොන්සේකා විරුද්ද උන නිසා.

  5. P.D Goonawardena says:

    සුමනවීරත් හෙට අනිද්දා එයි….. ලන්කා සවාරියද බම්…..

  6. Saji says:

    sajithta ekatuwenne thawa kunugodak misa…….

  7. Osmand says:

    මෙයත් කතෝලිකයෙක්. බහුතර කතෝලිකයන් කවදත් එජාපයට පක්ෂයි. පසුගිය මැතිවරණය හැර මැතිවරණ ඉතිහාසය අරන් බලන්න මොරටුව සිට වෙන්නප්පුව දක්වා එජාපය දිනන්නේ. හේතුව පල්ලියෙන් ඔවුන්ට ලැබෙන විධානයයි. එජාප ආණ්ඩුවක් තුල තව කොපමණ පල්ලිවලට බෝම්බ තිබ්බත් වසරකින් දෙකකින් ඔවුන් එජාපයන්මයි. එජාපට කත්අදින අපේ බෞද්ධයන්ට කවදා මේක තේරුම් ගත හැකිද?

    • Nish says:

      උන්ට මොකක් හරි ඔප්පු කරන්න බැරි චෝදනාවක් අනුර ලවා දැම්මම හරි. දෙකට බෙදෙනවා.

  8. Sura says:

    ශුදු ජීවියෙකු ට, දූවිලි අංශුවත් මහමෙරක් ව⁣ගේ ලු.

  9. sana says:

    wasiyak nathi nisa wenna athi…..oya porawal kohomath adiya depaththe thiyan….eka policy ekak nathi buwala thama….waasi pilata hooiyaa

  10. බූරු පුතානෝ සජීයා says:

    වියත් මග දැන් කසිප්පු මග වෙලා. කසිප්පු අරුන්දිකලා කුඩු ලාන්සලා උඩට එනකොට වියත්තු බූරුපුතානෝ ගාව.

Leave a Comment

Main News