වියත්මග බූරුවන් සහ මෝඩ ජෙනරාල්ලා රට විනාශ කලා..- ධනසිරි

June 14, 2022 at 11:20 am | lanka C news
වියත්මග බූරුවන් සහ මෝඩ ජෙනරාල්ලා රට විනාශ කලා..- ධනසිරි

වියත්මග බූරුවන් සහ මෝඩ ජෙනරාල්ලා රට විනාශ කරදමා ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සාමාජිකයෙක් වන හිටපු දෙහිවල නගරාධිපති ධනසිරි අමරතුංග මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙසේ කියා සිටී.

“අන්තිමට වියත්මග බුරුවෝ ටිකයි
මෝඩ General ලා ටිකයි
අපේ රටට කරපු විපත..
අපේ මහන්සිය වතුරේ ගියා..”

50,832 views

28 Comments to “වියත්මග බූරුවන් සහ මෝඩ ජෙනරාල්ලා රට විනාශ කලා..- ධනසිරි”

  1. ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

    අඩෝ එතකොට ජෙප්පෝ නේවෙද රටට කෙලියේ.

  2. Wewegadara Appuhamy says:

    90% of Majority SLPP membres are Burowo ,the leaders of Rajapakes are number ONE Burowo! Sorry to say that Danasiri A also Burowoa……….?

  3. K says:

    Generals did some productive work. “Viathmaga Booruwa who are Pothe Guras” fucked up the country.

  4. Didi says:

    Hari Un Booruwo. Dan kiyapan Tho keeyata yanakan Iskole gihin thiyanawada kiyala??
    Kalakanni para Ballo

  5. Kamal says:

    හරියට හරි දනසිරි……….මේ මෝඩ තක්සේරු
    ජෙනරාල්වරු සතපහක වැඩක් නෑ…හම්පඩ කෝට් එක දාගන්න , සපත්තු පොලිස් කරගන්න රස්සාවල් වල⁣ට දැම්ම මහ බූරැවා…..මුංට වැඩ බෑ…වැජබෙන්න විතරයි ඕනෑ…….දැං මුං සේරම මකබෑවිලා යා යුතුයි……තක්සේරු පරයි……

Main News