වියත්මග මැතිවරණ අපේක්‍ෂකයන් නෑ.. ඇතැමුන් අපේ නාමය අවබාවිත කරනවා..- වියත්මග නිවේදනය කරයි..

March 6, 2020 at 12:40 pm | lanka C news
වියත්මග මැතිවරණ අපේක්‍ෂකයන් නෑ.. ඇතැමුන් අපේ නාමය අවබාවිත කරනවා..- වියත්මග නිවේදනය කරයි..

වියත්මග සංවිධානයේ නාමය භාවිතා කරමින් ඇතමුන් දේශපාලන ප්‍රචාරක කටයුතුවල නිරත වන බව එම සංවිධානය සඳහන් කරයි.

එම කටයුත්තට තම සංවිධානයේ දැනුවත් වීමකින් තොරව සිදුකරන ක්‍රියාවක් බවත් එවන් යමක් ඇත්නම් නිල වශයෙන් දැනුම් දීමක් කරන බවත් එම සංවිධානය කියා සිටියි.

ඔවුන්ගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් වියත්මග සංවිධානය පවසන්නේ තම සංවිධානයේ දැනුවත් භාවයකින් තොරව පවත්වන සියලු රැස්වීම් සහ ක්‍රියාව ක්‍රියාවන් ව්‍යාජ ඒවා බවයි.

අදාල නිවේදනය මෙහි දැක්වෙයි.

50,734 Viewers

6 Comments to “වියත්මග මැතිවරණ අපේක්‍ෂකයන් නෑ.. ඇතැමුන් අපේ නාමය අවබාවිත කරනවා..- වියත්මග නිවේදනය කරයි..”

  1. john the baptice says:

    මොනවද ඕයි මේ විහිළු. 😀

  2. Sumeeda says:

    මේක හරි කෙලියක් ඕ ලෙවල් නැති උනුත් පී එච් ඩී කාරයො කියල කොල බෙදනවා .උන් වියත් මගේ කියල අගවනවා. ඔය වගේ ස. තෙ. ස. හොරා කාල හිරේ ගිය Ja ela පොරක් PHD කාරයෙක් කියල කොල බෙදනවා.

  3. Sam the Man says:

    This is happening in many places. Better take some action asap. These pepole tarnish the image of the viyath maga.

  4. Katakaraya says:

    වියත්මග ‌දේශපාලන ‌හෙන්චයියෝ ‌නෙමෙීලු?
    ආයතන ප්‍රධානීන් හැටියට දමල තියෙන්නේ ‌දේශපාලන ‌හෙන්චයිලු ‌‌නෙමෙීලු.
    ආයතන පුධානීන් හැටියට දමල තියෙන අයගෙන් 50% ක්ම ‌ෙදේශපාලන ‌ෙහෙන්දයියෝ බව කවුරැත් දන්නවා.
    හැකිනමි නමි ලැයිස්තුව ප්‍රසිද්ධියට පත්කරන්න.

  5. Buddhist says:

    When Viyath Maga also has “Crooks” in their midst, the “Pohottuwa Crooks” will do the dirty work. Crooks against Crooks fighting for recognition happening here.

  6. මීමා says:

    වියත් මගේ නම අවභාවිතා කරනවාලු ,හපොයි ,එතකොට සැබෑ වියතුන්ගේ නම අවභාවිතා කරන එකට වියත්මග මොකක්ද දෙන පිළිතුර ?

    වියතෙක් වීමට අවශ්‍ය නිර්ණායකය කුමක්ද ? ඉංග්‍රීසි කතා කරන ටයි කෝට් දාන එකද න්නිර්නායකය ?

Main News