වියත්මග යනු මහින්ද චින්තනයයි.. මීළග ඉනිම සැරසෙන්න.. පොහොට්ටු වේදිකාවට ගෝඨාභය නංවා මහින්ද කියයි..

July 4, 2018 at 2:10 pm | lanka C news
වියත්මග යනු මහින්ද චින්තනයයි.. මීළග ඉනිම සැරසෙන්න.. පොහොට්ටු වේදිකාවට ගෝඨාභය නංවා මහින්ද කියයි..

පසුගිය ඉනිම ජයගත් ආකාරයෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊළග ඉනිමටද සුදානම් වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

වියත්මඟ වැඩපිලිවෙල මගින් ක්‍රියාත්මක වන්නේද මහින්ද චින්තනය යයි ඒ මහතා කීය.

බත්තරමුල්ල නෙළුම් මාවත එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති උත්සව අවස්ථාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාද අද මෙම හමුව සදහා එක්ව සිටීම විශේෂත්වයකි.

බැසිල් රාජපක්‍ෂ, චමල් රාජපක්‍ෂ ඇතුළු මන්ත‍්‍රිවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

233 views

41 Comments to “වියත්මග යනු මහින්ද චින්තනයයි.. මීළග ඉනිම සැරසෙන්න.. පොහොට්ටු වේදිකාවට ගෝඨාභය නංවා මහින්ද කියයි..”

  1. Lionheart says:

    Well done!!! Jayawewa!

  2. David Milli-banda says:

    Mahinda need a well deserved rest once the country is in the hands of his annointed one.

  3. සුනිල් අත්තනායක says:

    Basila kohomada dan inna apuruwa sadi pahadi ,saatake porawagena, ayema kuttiyak kadaa gena uooge ratata yanna balaagena….basil kiyana saataka sunakayaa dakkamath appiriyayi kalakanniyaa….!!!

  4. Sirisena Yatawara says:

    First country, Second Nation and Third People. People has gone to last in that politics are control by Gmaralala Sirisena of New U-turn UNP-leader, Rani Wicks of Old UNP and CBK of Tamil Federalist of SLFP ,this is day of politics of our nation?????@

  5. LION voice says:

    jayen jayama wewa…….apay MAWBIMATA subama suba anagatayak wewa!! Podu Jana jayaa AGREE with your above comment 1000%

Main News