වියතුන් දෙදහසක් දැහැන්ගත වෙද්දී.. නෙළුම් පොහොට්ටු පිරිවරා වියත්මග වේදිකාවේ ගෝටාභය කල විදග්ග දේශණය මෙන්න..[Video]

May 13, 2018 at 10:36 pm | lanka C news
වියතුන් දෙදහසක් දැහැන්ගත වෙද්දී.. නෙළුම් පොහොට්ටු පිරිවරා වියත්මග වේදිකාවේ ගෝටාභය කල විදග්ග දේශණය මෙන්න..[Video]

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුතු වියත්මග සංවිධානයේ වාර්ෂික සම්මේලනය කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී පැවැත්වින.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුව සදහා දෙදහසකට ආසන්න පිරිසකට ආරාධනා කර තිබින.

සරසවි ආචාර්ය මහාචාර්යවරුන්, ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන්, ආර්ථික විශේෂඥයන්, කලාකරුවන් ඇතුළු පිරිසක් මේ සදහා සහභාගී වූහ.

ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් සමුළුම අමතමින් සිදු කරන ලද පැය භාගයක දේශණයට වැඩි දෙනාගේ අවධානය යොමු විය.

නෙළුම් පොහොට්ටුවලින් සරසන ලද වේදිකාවක් සිට රාජපක්‍ෂ මහතා විසින් සිය දේශණය සිදු කිරීමද විශේෂත්වයක් උසුලයි.

සම්පූර්ණ දේශණය මෙතනින්

ආර්ථිකය ගොඩ නගන අයුරැ අපූරැ විග්‍රහය…🌷ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද 13 දින වියත්මගේ කල සම්පූර්ණ කතාව

Gepostet von Wasantha Dissanayake am Sonntag, 13. Mai 2018

97 views

33 Comments to “වියතුන් දෙදහසක් දැහැන්ගත වෙද්දී.. නෙළුම් පොහොට්ටු පිරිවරා වියත්මග වේදිකාවේ ගෝටාභය කල විදග්ග දේශණය මෙන්න..[Video]”

  1. chris says:

    චාර්ල්ස් ඇන්තනිගේ සංකල්පයක් වගේ.

  2. Thilak says:

    Where was this idiot when his brothers were ripping the country apart and robbing every cent. You are a murderer no less and should shut up.

  3. CSRajapakse says:

    We wish you all the best Sir.

  4. K shantha says:

    Vision is very clear. Execution mentioned in the last few minutes were very important.

    Great srilankan .

    Beginning to think there is light at the end of the tunnel

  5. Ajith says:

    Great speech. He has already proven what he could do given the chance. Well done. Get the country forward. A man with a back born. Excellent! Our fullest support to this great man.

  6. daminda says:

    pirunu kalae diya nosalae………………..