වියදම, ආදායම මෙන් දෙගුණයක් ආසන්නයේ.. 2018 අයවැය විසර්ජන පනත පාර්ලිමේන්තුවට..

October 8, 2017 at 6:48 pm | lanka C news
වියදම, ආදායම මෙන් දෙගුණයක් ආසන්නයේ.. 2018 අයවැය විසර්ජන පනත පාර්ලිමේන්තුවට..

2018 වර්ෂය වෙනුවෙන් වූ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හෙට දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කියයි.

මෙම කෙටුම්පත අනුව 2018 වර්ෂයට අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982ක් වන අතර රාජ්‍ය ආදායම ලෙස බිලියන 2175ක් වෙයි.

නොවැම්බර් මස 09 වැනිදා පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර දෙසැම්බර්මස මුලදී අවසන් වර ඡුන්ද විමසීමට නියමිතය.

රාජ්‍ය වියදම රාජ්‍ය ආදායම මෙන් දෙගුණයකට ඉතා ආසන්න වීම විශේෂයකි.

120 views

6 Comments to “වියදම, ආදායම මෙන් දෙගුණයක් ආසන්නයේ.. 2018 අයවැය විසර්ජන පනත පාර්ලිමේන්තුවට..”

  1. Punchi says:

    රජයේ සේවකයින්ගෙ ඡන්දෙ ගන්න තව රැ.10,000/- වැඩි කරපන් රනිලෝ…..

  2. සිරිමල් says:

    ජනාධිපතියි, අගමැතියි, ඇමතියො 96යි, මහ ඇමතියොයි, පලාත්සභා ඇමතියොයි, උන්ගෙ වාහනයි සේවකයොයි නිවාසයි නඩත්තු කරාට පස්සෙ වෙන මොනවද හිටං.

  3. Maha Banku Hora says:

    Maha bankuwa hora kawe nathnam ayawaya paratharaya baagayakin withara adukaraganna thibuna. Mewata gewanna wela thiyenne rate mahajanathawatai. Munta wahi nathi hena wadeewa!

  4. පොඩිMAN says:

    හරි ශෝයි. ලෝකෙට පරකාසේ. ගෙදරට මරගාතේ.

    • asaranaya says:

      බය නොවන්න දරුව, මහින්ද මහත්තයාගෙ ඩුබායි සල්ලි කුනු දතා ගෝනි අරගෙන ගොස් සූදානම් කර තියෙන්නෙ කිම් ඉල් සුන්ගේ කරෙන් අද්දවා ගන්න,

  5. කොලබ කෝලන් says:

    ටෙම්ප්ලේ මන්දිරයට එකක් උඩින් වරෝ.

Main News