වියපත් අයෙක් වයස පහේ දැරියක් දුෂණය කරයි…
July 1, 2022 at 6:20 pm | lanka C news
යාපනය ඉලවාලෙයි ප්‍රදේශයේ අවුරුදු 06 ක් වයසැති දැරියක් අපයෝජන කලැයි වයෝවෘද්ද පුද්ගලයෙකු සැකපිට ඊයේ (28) දින අත්අඩංගුවට ගත් බවට ඉලවාලෙයි පොලීසිය පවසයි.
අදාල දැරියගේ මව නිවසින් බැරව ගිය අවස්ථාවක අසල්වැසියෙකු වූ අදාල වයෝවෘද්ද පුද්ගලයා නිවසට පැමිණ සිය දියණිය අපයෝජනයට ලක්කොට ඇතැයි දැරියගේ මව විසින් ඉලවාලෙයි පොලීසියට පැමිණිළි කොට ඇත.
අනතුරුව අසල්වැසි 59 හැවිරිදි වයෝවෘද්ද පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති අතර දැරිය වෛද්‍ය පරික්ෂණයක් වෙනුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කල බවට පොලීසිය පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
GU-SA said, Totally responsible Sihal Buddhist people
ඕකටත් රාජපක්ෂලාට බැනපල්ල.
ILLA WLEI,
ආන්ඩූවේ පාලනයේ වරද? ඩයනා කිවිව විදියම බලපත් දෙන්න. අංක තහඩූ බෙල්ලේ එල්ලලා ආදායම් වැඩිකර ගනිමූ.
Uge malli thawamath viyapath nathiwa athi.