වියපත් විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට අධිපීඩන ජල ප‍්‍රහාර ගසා පන්නති… බත්තරමුල්ල හිරවෙයි..

February 28, 2019 at 12:40 pm | lanka C news
වියපත් විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට අධිපීඩන ජල ප‍්‍රහාර ගසා පන්නති… බත්තරමුල්ල හිරවෙයි..

ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති විසින් බත්තරමුල්ලේ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරියේ පවත්වන ලද විරෝධතාවයකට පොලීසිය විසින් අධී පීඩන ජල ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

සිය හිග වැටුප් ලබා ගැනීම, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන විරෝධතාවය පැවැත්වුනි.

විරෝධතාවය හා පොලිස් ප‍්‍රහාරය හේතුවෙන් පැලවත්ත ප‍්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

183 views
Main News