වියරුවෙන් ගහන ගහන මඩ අතේ පත්තු.. රතන හිමිගෙන් නිවේදනක්..

November 13, 2019 at 4:40 pm | lanka C news
වියරුවෙන් ගහන ගහන මඩ අතේ පත්තු.. රතන හිමිගෙන් නිවේදනක්..

තමන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමෙන් ඉවත් වූයේ යැයි සමාජ ජාලා ඔස්සේ ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

ඒ බව සඳහන් කරමින් උන්වහන්සේ සිය විශේෂ නිවේදනයක් ද නිකුත් කර තිබේ.

මේ අතර රතන හිමියන් ගේ සහභාගිත්වයෙන් හෙට සහ අනිද්දා දෙදින විශේෂ බෝධි පූජාවන්ද පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

52,048 Viewers

11 Comments to “වියරුවෙන් ගහන ගහන මඩ අතේ පත්තු.. රතන හිමිගෙන් නිවේදනක්..”

  1. MD says:

    Ane paw foot note kalliya.17 ude bere wawa gawata enna.api ussalama dannam.bankoloth desapaluwo.koraha bidagenama yanna hadanne.Gotata Jayawewa!

  2. nimal says:

    Ethakota kauda ban ara suddiwa marapu ekata samawa denna deal ekak damme??? 😛

  3. saman says:

    මිනීමරුවෙක් නිදහස් කරන්න ඔබ වහන්සේ මැදිහත් උනේ අයි කියලා හේතු දක්වන්න.

    • Asanka - Gota Will Win says:

      Saman please go see a psychiatrist. You need professional help to cure your psychotic disease

      • කිරිමෙල් says:

        පිස්සෙකුට දෙන උපදෙස් තේරුම්ගන්න බෑ

    • සමන් 👀👹සමන් says:

      හස්තක්‍රමය මතක්වෙලා ලියන්නේ සමන්
      බලුවික්‍රමය පේනවයි ඔල්මාද වචන සමන්
      ඉතිහාසය නොදන්න බව පෙනේය සමන්
      හොඳ ක්‍රමය අත හෝදලම කරනුව සමන්

  4. SLCommunity says:

    Sajith mada gahana eka danwath nawaththapan. Thiyena chanda tikath nathi karaganne nathiwa. Uba dannawada ubalage me 3rd class wada nisa ubalage chanda nathi wenawa kiyala?

    Uba dan kohomath paradi nikan boru kiyala thawa pacha wenne nathiwa idapan. Minissunta ubalawa thawa appiriya wena eka witharai oken wenne.

  5. අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ මැතිදුනි, මේ සිරි සමිබුදු සසුනත් සියලු ආගමි අදහන අප රට වැසියන් සියලු දෙනාවත් රැක බලා ගන්නා, ආදාරණීය පියාණන් ඔබ තුමානෝය….
    නියන් සායෙන් ඉරි තැලී ගිය, මෘගයන් විනාශ කල මගේ මාතෘ භූමිය යලිත් ගොඩනගන්නට අපි දිවි හිමියෙන් ඔබත් සමග බව ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු.!!! – රටට ආදරේ මිණුවන්ගොඩ අපි

  6. Buddhist says:

    Athana Methana Rathana Thero Othana gihin hitiyoth vishmayata pathwenna deyak newei.

  7. Anoosh says:

    This is what happened in year 2015 giving blessing to Hon. Sena.

Main News