වියානා සම්මුතියට වැඩ කලොත් කොරෝනා නෑ… අපි වැඩ කරන්නේ ඒ අනුවයි.. මෙරට කොරෝනා නීතියට පයින් ගැසූ ඇමරිකාව කියයි…

June 4, 2020 at 10:32 pm | lanka C news
වියානා සම්මුතියට වැඩ කලොත් කොරෝනා නෑ… අපි වැඩ කරන්නේ ඒ අනුවයි.. මෙරට කොරෝනා නීතියට පයින් ගැසූ ඇමරිකාව කියයි…

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකු කටාර්හි සිට මෙරටට පැමිණ කටුනායක ගුවන්තොටුපොළේ දී කොරෝනා පරීක්ෂණ ප්‍රතික්ෂේප කරමින් පිටව ගිය බවට වන වාර්තා ඇමෙරිකානු තානාපති කාර්යාලය සනාත කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශිකාව සඳහන් කරන්නේ එම නිලධාරියා ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සමග සමීප සම්බන්ධීකරණයකින් පසුව බවයි.

එමෙන්ම මෙරට තුළ නිරෝධායන කටයුතු සහ කොරෝ්නා මාර්ගෝපදේශන පිළිබඳවද දැනුවත් ඔහු පැමිණි බව ඇය සඳහන් කළාය.

එමෙන්ම ඇමරිකානු රාජතාන්ත්‍රික කාර්ය මණ්ඩල සංචාරයන්හි යෙදෙන්නේ රාජතාන්ත‍්‍රික සබඳතා ගැන වියානා සම්මුතියට අනුකූල බවද ඇය ප්‍රකාශ කළාය.

එමෙන්ම මෙම කාරණාවේදී තම නිලධාරියා ‍ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ අනුව කටයුතු කර ඇතැයි විශ්වාසයෙන් තහවුරු කළ හැකි බවද ඇය කියා සිටියාය.

කෙසේ නමුත් මෙරට දැනට ක‍්‍රියාත්මක නිරෝධායන නීති තාම කිසිවෙකුට කොරෝනා පරීක්ෂණ සිදු කිරීම ප්‍රතික්ෂේප කළ නොහැකි බවත් එසේ ප්‍රතික්ෂේප කරන්නන් පැමිණීම රටටම හරවා යවන බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

53,727 Viewers

39 Comments to “වියානා සම්මුතියට වැඩ කලොත් කොරෝනා නෑ… අපි වැඩ කරන්නේ ඒ අනුවයි.. මෙරට කොරෝනා නීතියට පයින් ගැසූ ඇමරිකාව කියයි…”

  1. Senevi says:

    හූ…හු…

    • Saji says:

      ameikan karayo lawaa kochchara kelawagaththath madi samanaluntta ridila wage.

      • Alapaluwa says:

        ඇමරිකාවට බය සිරිසේන රනිල් වහා ඉල්ලා අස්වෙනු. ගෝටා ජනපති කර ඇමරිකානුවන්ට පාඩමක් උගන්වමු.

        • ජෙප්පො බොරුකාරයො says:

          අකුදිව ජනාතිපති කර ඇමරිකාවට රට විකුනමු

    • kawinda says:

      Viana sammuthiya anuwa yana amerikawe minee godagehenawa. me naruma thaanaapathi ape ratata maha pililayak. ekiwa elawanna ape ratata puluwan.

    • Kure says:

      Thota aathalda?

  2. B4 UNP now Gota says:

    එක රටක් එක නීතියක්. තොන්ඩමන් විහිළුවක් කරා ඇමරිකන් කාරයා පාගලම දැම්ම. පොඩි මිනිහට විතරයි ටොකු අනින්නේ.

    දැන්ම මෙහෙම නම් ගිවිසුම් අත්සන් කරාට පස්සේ Air port officers ලාට කනට ගහලා යාවී.

    • Alapaluwa says:

      මේක අහලා මට කක්කා බරක් වගේ ආවා, Ape Punchi ammage puk gatta dakama.

  3. anoj says:

    According to Viana , More than 100,000 people dead in America. This is a real idiot.

    • Banda says:

      the victim who was stamped to death by a policeman in LA USA is said to have contained with coronavirous .

  4. දේශප්‍රේමී says:

    බුදු අම්මෝ මේක යහපාලනය කාලෙ උනා නම්… අපිට ඇමරිකන් තානාපති කාර්යාල ඉස්සරහ උද්ඝෝෂණයක් කරන්න තිබුණා… පපුවට ගහගන්න තිබුණා…

  5. Alapaluwa says:

    මේක අහලා මට කක්කා බරක් වගේ ආවා.

  6. Aruna says:

    ඔය ගස් බල්ලා ගැට ගසනු.

  7. Ronnie says:

    Meka kumanthranayak. Americawa lankawata korona bo karanna???? Api American embasiyalaga udgoshana karamu!!!!!! Wimal sir ayi neda!!!!

  8. jonana says:

    හා හරි බන් එල…..

  9. Bnv says:

    Where is mr. Vimal/gammanpila ??? If this happened previous regime, how these 2 fellow act???

  10. Sirimal says:

    විමලේ මොකද සද්ද නැත්තේ

  11. PULATHISI says:

    විදේශ අමාත්‍යාංශයේ බලධරයා කවුද? ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාට ඉහලින් තීරණ ගන්නේ කවුද? මේ ගැන සොයාබලා දෙදෙනාටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

  12. Sethu says:

    Mr.President act now. Show you have backbone as you claim to have before election. One law to all must prevail.

  13. Sirisena Yatawara says:

    W wanted that US Embassy staff has respect and Accepted Covid 19 WHO regulation without so their hegemony attitudes,US is larger Death tolls by Covid 19 virus ,so there is possibilities of will effects and impact of of island citizens. No body above Covid 19. Specially US citizen are more dangerous than other ….

  14. Sirisena Yatawara says:

    We wanted that US Embassy staff has to respect and Accepted Covid 19 WHO regulation. Without so their hegemony attitudes is not going to work .
    Which that US is largest Death tolls by Covid 19 virus ,so there is possibilities of will effects and impact of of island citizens.As Big nation US still failure to contain Covid 19 …in 50 states .
    No body above Covid 19. that Specially US citizen are more dangerous than other ….

  15. Sun says:

    They are the creators of problems by using tricky way of cheating people. They go from country to country and study way to create problems between communities. They supply arms also . They talk on behalf of the communities and support their freedom that is their business angle. Due to these they are suffering internally and they are always under pressure and stress due to bad kamma.

  16. john says:

    why was the testing law not applicable to this american? why was he allowed to enter this country without being tested?

  17. deepa says:

    american official says her country is doing things according to some vienna agreement. But how is it working for them? Just look at the number of covid 19 deaths per day in their country!!

  18. WMFernando says:

    Whether diplomats are not humans. If they are some other kind of animal may not get covid 19. Whether international or not such type of jokes should be condemned.

  19. ara says:

    American presedent and his Followers all are behaving like criminals.

  20. sarath says:

    American presedent and his Followers all are behaving like criminals.

  21. සාධාරණ කොටා says:

    කෝ අපේ වීර ධීර සෙන්පති ? ටීවී එකෙයි ,ස්ටේජ්වලයි, සමාජ මාධ්‍යවලයි නම් දෙන්නේ ටෝක්ස් නිකන් අපි නම් කාටවත් බය නැහැ කියලා. හැබ්යි වැඩ නම් එහෙම පේන්ඩ නැහැ . ඕවගේ දෙයක් වුණාම ජනපති නිකන් මගේ වැඩක් නෙමෙයි වගේ ඉන්නේ. දැන් බොරුවට කාව හරි නිලධාරියෙක් එහෙම නැත්තම් ඇමතියෙක්ගෙ ඇඟේ වැරැද්ද දාලා, ආයෙත් දෙයි ස්ටේට්මන්ට් එකක් තමන් වීරයෙක් කියලා . ඒක අහගෙන අපේ පොරවල් ටික වෙල්ඩන් සර් කියලා කොමෙන්ට් ගහලා සතුටු වෙයි

  22. ඇලෝසියස් says:

    කිසිදු ඇමෙරිකානු භටයකුට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමට ජාත්‍යන්තර අධිකරණයට ඉඩ දෙන්නේ නැතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ එම සංවිධානයට තර්ජනය කර ඇත.

    ජාත්‍යන්තර අධිකරණය දූෂිත ආයතනයක් බවද හෙතෙම පළ කළේය. ඇමෙරිකාවේ තරුණ තරුණියන් සටන් කළේ රට වෙනුවෙන් බව පැවසූ පොම්පියෝ ඇමෙරිකානු සෙබළුන්ට යුද අපරාධ කළ බවට පරීක්‍ෂණ පැවැත් වූවොත් ජාත්‍යන්තර අධිකරණයට ප‍්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවත් කීවේය.

    ඇමෙරිකානු සෙබළුන් ඇප්ගනිස්ථානයේදී යුද අපරාධ කළ බවට පරීක්‍ෂණ ආරම්භ කරන බව පසුගිය මාර්තු මස ජාත්‍යන්තර අධිකරණයට පවසා තිබුණි.

    Uputa ganimaki. Apita bari ayi. ??????

  23. දියරකුස් says:

    ඇමරිකන් කාරයෝ හිතං ඉන්නෙ අපේ රටවල් උංගෙ යටත් විජිත කියලා.මේ ප්‍රශ්නෙට උං එක්ක හැප්පෙන්ඩ ගියාම උං සම්බාදක දාලා අපේ රටවල් අඩපන කරනවා..නමුත් දැන් උංගෙ අවසන් කාලෙ.ලෝක බලවතා වෙන්නෙ චීනයයි.අපි කාලයක් එංගලන්තෙ සපත්තුවට පෑගුනා.චීනය ලෝක බලවතා වෙනවට මං බොහොම කැමතියි.කාලකන්නි ඇමරිකන් කාරයො නැතිභංග වෙන්න ඕනි.

  24. ප්‍රසන්න says:

    මේ ලංකාව තුළ කොරෝනාව පැතිරවීමේ ඇමෙරිකානු CIA මෙහෙයුමක කොටසක් විය හැකියි. මොකද මේ වෙලාවේ අනාථ වෙලා ඉන්න ඇමෙරිකන් කුහකයන්ට අපි වගේ පුංචි රටක් කොරෝනා හමුවේ නැගී සිටීම දරා ගන්න අමාරුයි. මේ ඇමෙරිකන් කාරයා මෙරට කොරෝනා පැතිරවීමේ මෙහෙයුමක ඉන්නවාද කියා සොයා බැලීම් රජයේ වගකීමයි.

  25. ගමේ වෙදා says:

    ඔය තානාපති සේවකයට දින 14 ක් යනතුරු එලියට බහින්න ඉඩ නොදී කාර්යාලය තුල අඩස්සියේ තබමු.

  26. සයිබර් නානා says:

    පරීක්ෂණ ප්‍රතික්ෂේ කරන අයට අර කළු කොටියාට විද්ද ඉන්ජෙක්ෂන් එක තුවක්කුවකින් විද සිහි නැතිකර PCR පරීක්ෂණය කරමු

  27. විජේ says:

    ඒක නිසා වෙන්නැති ඒ රටේ දවසට දහස් ගනනක් මේ ලෝකයෙන් අයින් වෙන්නෙ

  28. අපේ රට says:

    American president and his Followers all are behaving like criminals. We wanted that US Embassy staff has to respect and Accepted Covid 19 WHO regulation.

  29. Rabok says:

    So why USA leading as the most affected country in the world – Looks Vienna accord hasn’t help you all – BS bloody ego is the cause

  30. ara says:

    Just keep quiet USA. You’ll are a failure in your big country before Covid 19. Therefore inorder to coverup your shame you’ll want to spread the diseace to small countries.