වියානා සම්මුතියට වැඩ කලොත් කොරෝනා නෑ… අපි වැඩ කරන්නේ ඒ අනුවයි.. මෙරට කොරෝනා නීතියට පයින් ගැසූ ඇමරිකාව කියයි…
June 4, 2020 at 10:32 pm | lanka C news
කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකු කටාර්හි සිට මෙරටට පැමිණ කටුනායක ගුවන්තොටුපොළේ දී කොරෝනා පරීක්ෂණ ප්‍රතික්ෂේප කරමින් පිටව ගිය බවට වන වාර්තා ඇමෙරිකානු තානාපති කාර්යාලය සනාත කරයි.
එහි මාධ්‍ය ප්‍රකාශිකාව සඳහන් කරන්නේ එම නිලධාරියා ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සමග සමීප සම්බන්ධීකරණයකින් පසුව බවයි.
එමෙන්ම මෙරට තුළ නිරෝධායන කටයුතු සහ කොරෝ්නා මාර්ගෝපදේශන පිළිබඳවද දැනුවත් ඔහු පැමිණි බව ඇය සඳහන් කළාය.
එමෙන්ම ඇමරිකානු රාජතාන්ත්‍රික කාර්ය මණ්ඩල සංචාරයන්හි යෙදෙන්නේ රාජතාන්ත්‍රික සබඳතා ගැන වියානා සම්මුතියට අනුකූල බවද ඇය ප්‍රකාශ කළාය.
එමෙන්ම මෙම කාරණාවේදී තම නිලධාරියා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ අනුව කටයුතු කර ඇතැයි විශ්වාසයෙන් තහවුරු කළ හැකි බවද ඇය කියා සිටියාය.
කෙසේ නමුත් මෙරට දැනට ක්‍රියාත්මක නිරෝධායන නීති තාම කිසිවෙකුට කොරෝනා පරීක්ෂණ සිදු කිරීම ප්‍රතික්ෂේප කළ නොහැකි බවත් එසේ ප්‍රතික්ෂේප කරන්නන් පැමිණීම රටටම හරවා යවන බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.
කෝ අපේ වීර ධීර සෙන්පති ? ටීවී එකෙයි ,ස්ටේජ්වලයි, සමාජ මාධ්‍යවලයි නම් දෙන්නේ ටෝක්ස් නිකන් අපි නම් කාටවත් බය නැහැ කියලා. හැබ්යි වැඩ නම් එහෙම පේන්ඩ නැහැ . ඕවගේ දෙයක් වුණාම ජනපති නිකන් මගේ වැඩක් නෙමෙයි වගේ ඉන්නේ. දැන් බොරුවට කාව හරි නිලධාරියෙක් එහෙම නැත්තම් ඇමතියෙක්ගෙ ඇඟේ වැරැද්ද දාලා, ආයෙත් දෙයි ස්ටේට්මන්ට් එකක් තමන් වීරයෙක් කියලා . ඒක අහගෙන අපේ පොරවල් ටික වෙල්ඩන් සර් කියලා කොමෙන්ට් ගහලා සතුටු වෙයි
කිසිදු ඇමෙරිකානු භටයකුට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමට ජාත්‍යන්තර අධිකරණයට ඉඩ දෙන්නේ නැතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ එම සංවිධානයට තර්ජනය කර ඇත.
ජාත්‍යන්තර අධිකරණය දූෂිත ආයතනයක් බවද හෙතෙම පළ කළේය. ඇමෙරිකාවේ තරුණ තරුණියන් සටන් කළේ රට වෙනුවෙන් බව පැවසූ පොම්පියෝ ඇමෙරිකානු සෙබළුන්ට යුද අපරාධ කළ බවට පරීක්ෂණ පැවැත් වූවොත් ජාත්‍යන්තර අධිකරණයට ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවත් කීවේය.
ඇමෙරිකානු සෙබළුන් ඇප්ගනිස්ථානයේදී යුද අපරාධ කළ බවට පරීක්ෂණ ආරම්භ කරන බව පසුගිය මාර්තු මස ජාත්‍යන්තර අධිකරණයට පවසා තිබුණි.
Uputa ganimaki. Apita bari ayi. ??????
ඇමරිකන් කාරයෝ හිතං ඉන්නෙ අපේ රටවල් උංගෙ යටත් විජිත කියලා.මේ ප්‍රශ්නෙට උං එක්ක හැප්පෙන්ඩ ගියාම උං සම්බාදක දාලා අපේ රටවල් අඩපන කරනවා..නමුත් දැන් උංගෙ අවසන් කාලෙ.ලෝක බලවතා වෙන්නෙ චීනයයි.අපි කාලයක් එංගලන්තෙ සපත්තුවට පෑගුනා.චීනය ලෝක බලවතා වෙනවට මං බොහොම කැමතියි.කාලකන්නි ඇමරිකන් කාරයො නැතිභංග වෙන්න ඕනි.
මේ ලංකාව තුළ කොරෝනාව පැතිරවීමේ ඇමෙරිකානු CIA මෙහෙයුමක කොටසක් විය හැකියි. මොකද මේ වෙලාවේ අනාථ වෙලා ඉන්න ඇමෙරිකන් කුහකයන්ට අපි වගේ පුංචි රටක් කොරෝනා හමුවේ නැගී සිටීම දරා ගන්න අමාරුයි. මේ ඇමෙරිකන් කාරයා මෙරට කොරෝනා පැතිරවීමේ මෙහෙයුමක ඉන්නවාද කියා සොයා බැලීම් රජයේ වගකීමයි.
ඔය තානාපති සේවකයට දින 14 ක් යනතුරු එලියට බහින්න ඉඩ නොදී කාර්යාලය තුල අඩස්සියේ තබමු.
පරීක්ෂණ ප්රතික්ෂේ කරන අයට අර කළු කොටියාට විද්ද ඉන්ජෙක්ෂන් එක තුවක්කුවකින් විද සිහි නැතිකර PCR පරීක්ෂණය කරමු
ඒක නිසා වෙන්නැති ඒ රටේ දවසට දහස් ගනනක් මේ ලෝකයෙන් අයින් වෙන්නෙ
American president and his Followers all are behaving like criminals. We wanted that US Embassy staff has to respect and Accepted Covid 19 WHO regulation.
So why USA leading as the most affected country in the world – Looks Vienna accord hasn’t help you all – BS bloody ego is the cause
Just keep quiet USA. You’ll are a failure in your big country before Covid 19. Therefore inorder to coverup your shame you’ll want to spread the diseace to small countries.