විරරෝධය පා සජිත්, මංගල, සුජීව, හර්ෂ, එරාන් ඇතුළු පිරිසක් ඉවතට.. කොරවක්කා ලකුණින් හෝ ජනාධිපතිවරණයට එන බව කියයි..
September 7, 2019 at 3:15 am | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා නොදුනහොත් තමන්ද ඇතුළුව සජිත් පේ‍්‍රමදාස, මංගල සමරවීර, හර්ෂද සිල්වා, එරාන් වික්‍රමරත්න ඇතුළු පිරිසක් ඉවත් වන බව ඇමති සුජීව සේනසිංහ මහතා පැවසීය.
එජාප ජනාධිපතිවරයෙකු බිහි කර ගැනීමට ඇති අවස්ථාව අත් නොහැරිය යුතු බවත් එජාපයේ සිටින ජයගත හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා පමණක් බවත් ඔහු පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය එජපයෙන් නොදෙන්නේ නම් කොරවක්කා ලකුනින් හෝ තරග වැද සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවන බවද ඔහු කීවේය.
පොළොන්නරුව ප්‍රදේශයේදී පැවති හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.
නිල්පාට ඔසරියක් හැඳල ඉන්න ගටිස්සී කවුද බන්….මම එයාව කසාද බඳින්න කැමති.
එයා බැදලා ඉන්නෙ.
‘බූරුවා’ ලකුණ හොද වැඩිද???
පාඩුවෙ තමන්ගෙ වැඩක් කරගෙන අහිංසක අම්බරුවට අපහාස කරන එක පව් නේද??
දින්නත් පැරදුණත් අලුත් පක්ශෙකින් ඉල්ලන්න.. ශ්‍රිලනිපය සහ එජාපය රටින් අතුගෑවීලා යායුතු පක්ශ . ජෙප්පොත් මේ සැරේ ඉවරෙටම ඉවරයි..
සජිත්ගේ චන්ද ලකුණ “කොරවක් ගල” ගැලපෙනවා. පෞරාණික සංකේතයක් වන “කොරවක් ගල” කීයක් නිදන් හොරා විසින් විනාශකර ඇත්ද? කළකම් පලදේ.
එජාප යේ මළගම අත ලග
ලැවරියා ලකුනෙන් වරෙන්. රණසින්හ ප්‍රේමදාස ජනාධිපතිතුමා දේශපාලනේට එන්න කලින් කරේ ලැවරියා විකුනපු එකනේ.
හැබැයි ඉතින් මිනිහගෙ මහ පරපුර කලේ රෙදි අපුල්ලපඑක. ඒ විදිහට බැලුවොත් `වෙල්ලෑ හැලිය’ තමයි සුදුසුම ඡන්ද ලකුන.
meya sajith saha sirisena (nidan hora saha pambaya) yana dedenage game ekak(upparawaettiyak) wenta puluwan.