විරසකය අවසන්.. වාසුදේවත් ගෝටාට එක්වෙයි..

April 17, 2019 at 6:26 am | lanka C news
විරසකය අවසන්.. වාසුදේවත් ගෝටාට එක්වෙයි..

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ දිනයේ සිදුව තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ නම් හිටපු ආරක්ෂක ලේකම්වරයාට පක්ෂයක් ලෙස ඔවුන් විසින් යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාවලිය සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් යහපත් ප්‍රතිචාර ලද බව එම පක්ෂයේ ප්‍රචාරක ප්‍රකාශකයෙකු කියා සිටියේ ය.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණට පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් නායකත්වය දෙයි.

40,779 Viewers

9 Comments to “විරසකය අවසන්.. වාසුදේවත් ගෝටාට එක්වෙයි..”

  1. Dp says:

    ත්‍රී වීල් පක්ෂයකින් යෝජනා හා කොන්දේසි ..

  2. hirugal bandara says:

    Wasu never had issue with Gota in fact he worked very closely with Gota & his inner circle…
    He pretends he had issue to fool the people!!!

    Whenever Gota & his clan wants to heated up Shinhalies community & spread the anger Wasu’s brother in law VIGNASHWARAM comes up with anti Shinhalies statement…

    Vignashwaram give statements Derana & Hiru broad cast in their breaking news, but never ever seen Vignashwaram take actions to back his statements..

    Wasu was & will be a rent boy for the raciest agenda!!!

  3. Ranil says:

    ඉස්සර කොලබ කටු ගෙදර හරියට සිද්දි උනා , වහලවල් ගැහුවා , වැස්සට තොමුනා , රන් කඩු අතුරුදහන් උනා , දැන් ඒවා මුකුත් වෙන්නේ නැහැනේ.
    නුවර මපලවතුර නිදානෙත් , දැන් අන්තර්ස් දන උනා කියලයි අරන්චිය.

  4. සුරං says:

    රටට ආදරය කරන සියළුම ශ්‍රී ලාංකික පුරවැසියන් අපි හැමෝම ගොඨාභය මහතාට රට කරවන්න සහයයෝගය දිය යුතුයි. ජයවේවා !!!!!!!!!!!!!!!!!!!

  5. AXD says:

    We do not care, whether this kind of unfaithful and unreliable man joined or not. We do not want Wasudewa’s concent.

    Considering this man:

    1. Political History
    2. Behaviour in case of critical situations
    3. Political stans

    This person does not have proper vision or mission or any values which are firm and sustainable.

  6. වාසු ත්‍රීවීල් නොව තනිව දෙපයින් සිට ගත්තද වාමවාදී දේශපාලනයේ තිර අදිටනකින් නොසැලී සිටි ,ජනතාවාදී ප්‍රතාපවත් චරිතයකි.
    ජය ධරණී!

  7. Sam Fernando says:

    Unwanted people.

  8. Samarakoon says:

    This is a very good development.
    Everyone must join together to defeat UNP, TNA, JVP separatist agenda.

Main News