විරුද්දව ඡන්දය දුන් ශ‍්‍රීලනිප ඇමතිලා තුනක් අගමැතිගේ දෙපා නමැද සමාව ගන්න යයි..

April 6, 2018 at 10:40 am | lanka C news
විරුද්දව ඡන්දය දුන් ශ‍්‍රීලනිප ඇමතිලා තුනක් අගමැතිගේ දෙපා නමැද සමාව ගන්න යයි..

අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවේදී ඡන්දය දුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් තිදෙනෙකු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හමු වී සමාව ගැනීමට සූදානමකින් සිටන බව සමාජ ජාලාවන්හි තොරතුරු හුවමරු වේ.

අගමැතිවරයා මුණ ගැසීමට අවස්ථාවක් ලබා දෙන්නැයි ඔහුගේ සමීපතම ඇමතිවරයෙකු මාර්ගයෙන් ඉල්ලා ඇති බවද සදහන්ය.

කෙසේ වෙතත් මේ හදිසියේ අගමැතිවරයා හමුවීම සුදුසු නැති බවත් උණුසුම්කාරී තත්වය පහව ගිය පසු ඒ සදහා සුදුසු වේලාවක් ලබා දිය හැකි බවත් එම ඇමතිමරයා දැනුම් දී ඇත.

එක්සත් ජාතික පක්‍ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති විශ්වාස භංග යෝජනාවට මෙම ඇමතිවරුන් තිදෙනාගේ නම්ද ඇතුලත්ව තිබෙයි.

25 views

7 Comments to “විරුද්දව ඡන්දය දුන් ශ‍්‍රීලනිප ඇමතිලා තුනක් අගමැතිගේ දෙපා නමැද සමාව ගන්න යයි..”

  1. Pedro says:

    DONG PATTAS, DONG PATTAS,DOnnnnnnnnnnnnnnnnnnnnnnnnnnng

    • Amda says:

      දෙපා නමදින්න නැවෙන්න ගිහින් තවත් ජංජාලයක්

      • චන්ඩි මල්ලි says:

        මිනිහා ලග නැමෙනකොට, පශ්චාත් භාගය හෙවත් පස්ස පැත්ත පරිස්සමෙන්…..

      • LION says:

        විරුද්දව ඡන්දය දීමෙන් කලේ හොද වැඩක් ..ඇයි දැන් වදින්නේ ?
        ලජ්ජා නැති වැඩ කරනවට වඩා හොදයි පැනපල්ලා මුහුදට ..බටලන්දේ වධකයාට වදින්න තරම් නිවටයන් වන්නේ කෙසේද ?

  2. Api Enavo says:

    1. Rilasiri
    2. BS
    3. Paya

  3. gamarala says:

    රට ජාතිය ආගම පාවාදෙන සුනකයෝ

  4. David Milli-banda says:

    Nawenna gihilla Ranilaya munge kateth ari.

    රට ජාතිය ආගම පාවාදෙන kaadara sinhala සුනකයෝ

Main News