විරෝධතාකරුවන්ගේ ප්රහාරයෙන් ප්රාදේශීය සභා සභාපති මිය යයි…
May 10, 2022 at 10:00 am | lanka C news
විරෝධතාකරුවන් පිරිසක් විසින් ඉමදුව ප්රාදේශීය සභාවේ සභාපති ඒ.වී. සරත් කුමාරගේ නිවසට ඊයේ රාත්රියේ ප්රහාරයක් එල්ල කර ඇත.
ප්රහාරය හේතුවෙල් තුවාල ලබා රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ.
63 හැවිරිදි ප්රාදේශීය සභාපතිවරයා හෘදයාබාධයකින්ද පෙළුනු බව සදහන්ය.
එන්න රැල්ලට කියමු. අරගලයට ජයවේවා. ගඩාෆි බන්ග වේවා.
ලෝකේ ලොකුම ඉස්පිරිතාලේ අපේ ලොකු මස්සිනාගේ පුතා කබිතිගොල්ල්ලාවේ petition වරුණ ඩොකා දානවා ලගදීම
ලෝක නායකයෝ බෙහෙත් ගන්නෙත් අපේ වරුණ ඩොකා ගෙන් හරිද ලොකු මල්ලි
බයවෙන්ඩ එපා මගේ ලෝක සම්බන්ද කම් අනුව මට තෙල් දෙන්ඩ පුළුවන්.
අරක්කු සිගරට් bite, බෙළුණු, පොල් තෙල් , බිත්තර අරගෙන් අයෙමත් අපේ රාජන්ගනේ යාය 7 කුබුරේ මාලිගාවට එන්ඩ උදිත මල්ලි, ඔයා ගානේ කන්ඩ බොන්ඩ දෙන්නම්. එකපාරක් ඇවිල්ල ලස්සනට කන්ඩ බොන්ඩ දුන්නා මතකනේ. පිනට බොන එක මගේ ජාතකේ වැරද්දක්
මම අර ප්රසන්න බඩා මැද්දෙන් තියලා අපේ ගෙදර වැල ගෙඩිය වමේ මම දකුණේ ඉදලා රුවන් වැලි සෑය ගාව ගහපු ෆොටෝ ඔයා දැක්කා නේද කොල්ලෝ.
ෆේස්බුක් එකේ අරගල කරන කිරි කොල්ලො හිතුවට මේක හරි අමුතු එකක් කියලා මේකම තමා 1977ත් උනේ. එකම වෙනස එදා තිබුන කොල කොඩිය වෙනුවට අද කලු කොඩියක් තියෙනවා.
88 89 නොදන්නා අයට නැවත මතක් කරලා දුන්නට බොහොම ස්තූතියි.
Hoda nirpaakshika aragalaya.ahinsaka kello kollo monawada me kathaa.mun minimaruwo badu milata aarthika prashnawalata eda gaththa udgoshana den le vilak minimaru deshayak karamin yanne. Mewata maadyath uda gedi demin saadaranaya karamin thawath munta anubala denawa
මේක තමා ජවිපෙට ඔනිවෙලා තිබුන දේ. මුන් තැන තැන කියලා මේ කලේ අද .විතරක් නෙවි. අතීතයේ උනෙත් ඕකමයි. කරන්න ආපු මිනීමරු කල්ලියක් සල්ලි වෙනුවෙන් දෙයක් කරන. උන්ගේ පස්සෙන් යන උන්ට මේවා වැටහෙන්නේ නෑ. මුන් මිනිස්සුන්ගේ ඔලුව කුරුවල් කරලා කුහක කම්වලින්.
දැං අර ගෝගමට ගහපු වෙලේ Twitt කරපු ඇමෙරිකා කැනඩා නෝර්වෙි ජර්මන් තානාපතිලා මෙිිවට Twitt නැත්තේ මොනවා උනත් මෙි මිනිස් ජීවිත කියලා උන්ට හිතෙන්නේ නැති නිසාවද්ද? මෙිකම තමයි කොටි ත්රස්ත්රයෝ අපේ කොල්ලෝ මරනකොටත් උං කලේ
oba hariyatama hari.unta mewa penne ne.dan mun aragalaya kiyagena mini marana thatveta balu wela.mun karanneth amu amuwe manawa himikam ullanganaya karana ekane.
Ow munge udgoshana walata salli awe kohenda kiyalath dan prashnayak. Ameracwe kari deshapaalanyo tamai oya aandu Pearlana wada walata salli denne. Oya American hattha nati lokayaka witarai aoita sanaseemen inda puluwan.
Kakuluwotika haliye natanawadakkama rate anaagathaya pahadili
Dammama me jvp hattawa nawattuwe natnam ratatama kela wenawa.
Law should be enforced strictly to those who did this murder no matter what. No one should kill another. This is going to be a funny culture. Where is our president, military and police.
I’m not for politicians but it does not mean that anyone can murder anyone. If we don’t settle this it would be more dangerous
අර ලෙඩාට ගහපු එකාටයි කෑ ගහපු කෙල්ලටයි සිංහල හරියට බෑ නේද