විරෝධතාකරුවන්ට පහර දෙන්න සූදානම්… ජොන්ස්ටන්ගේ කාර්යාලයට විශාල පිරිසක් රැස්කරයි.. නායකයා නගරාධිපති…
April 6, 2022 at 7:43 pm | lanka C news
කුරුණෑගල විල්ගොඩ පිහිටි අමාත්‍යා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කාර්යාලයට විශාල පිරිසක් එක්ව සිටිති.
ඔවුන් රැඳී සිටින්නේ අමාත්‍යවරයා සොයා එන විරෝධතාකරුවන්ට මුහුණ දීම සඳහාය.
මෙම මෙම පිරිසට නායකත්වය දෙමින් සිටින්නේ කුරුණෑගල නගරාධිපති වරයායි.
අමාත්‍යවරයාගේ මයිල් ගහකටවත් අත තියන්න කිසිවෙකුට ඉඩ නොදෙන බව ඔහු පිරිස අමතමින් පැවසීය.
Johnston this is a warning !!! Puluwannam beriyan. Umbey loku yalk nisa thamai umba kanne!!!🤬🤬🤬😡😡
අනේ හිකනලෝ. පුළුවන් නම් කොරලා පෙන්නපන්. කටින් වැඩ දාන්නෙ උඹ ජෙප්පෙක් නේද?
Oya jepppongei sajiyagei katu kana ballanwa dadayam karanda kaale awith. Anith minussunge iwaseeme seemawa panina tanata mun wada karan yanawa. Mun oka nawattuwe natnam, api paarata bahala oya sakilliwa gahala pannaddi oya 3% sakkili tika nikamma gedara dora asse iidivi.
කතාව හරි
කළු ඇඳගෙන එන කොල්ලේ හුඟක් පල්ලියේ YCC ( youth Christian club ) වල අය . උන් JVP එකත් එක්ක සෙට් වෙලා පාස්කු කෙස් එකට . මේ ගහන්නේ සිංහල බවුද්ද නායකයට . මුස්ලිම් දෙමළ උන්ට මරු ආතල්
ජොනියගෙ ඇට ලෙවකන බල්ලො.තොපිට උගෙන් හම්බෙන ගාන නැතිවෙනවටද බය පො###රියල
ජොනියා ඉන්නෙ රත්මලාන නිවසේ.මැලිබන් එක හරියේ.
ඉතින් තැන දන්නවා නම් චණ්ඩියා නරකද ඒ පැත්තෙ රවුමක් දාලා ඇ# දෙක ගලව ගත්තානම් 😀 😀
Oya mininha ta lamai hamathanama koheda yana sakkiliyek…. enewa kiyawanne okawaa wata kerela kata wedi tiyala danne oni ai katha nokeranne…
Inne jarama minihek…