විරෝධතාකරුවන්ට පියවර ගන්නැයි පොලිසියට දැනුම් දේ….
April 25, 2022 at 3:20 am | lanka C news
රට තුළ පැවැත්වෙන උද්ඝෝෂණ හා විරෝධතා අතරතුර පොදු ප්‍රවාහන සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා කඩිනම් පියවර ගන්න යැයි මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොලිසියෙන් ඉල්ලිමක් කරයි.
ගිලන්රථ, පාසල් වෑන්, කාර්යාල සේවා, සංචාරකයන් ගමන් කරනු ලබන වාහන සදහා මෙහි දි ප්‍රමුඛතාවය ලබාදෙන ලෙසද ඇමතිවරයා ඉල්ලා තිබේ.
මීට අමතරව අත්‍යවශ්‍යය භාණ්ඩ හා සේවා ප්‍රවාහනය කරනු ලබන වාහන වලට ද උද්ඝෝෂණ හා විරෝධතා අතරතුර බාධාවකින් තොරව ගමන් කිරිම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඇමතිවරයා වැඩිදුරටත් පොලිසියෙන් ඉල්ලා ඇත.
අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් යොමු කළ ලිපියක මේ බව සදහන් වේ. එහි වැඩිදුරටත් සදහන් වන්නේ ජනාධිපති ප්රමුඛ වත්මන් ආණ්ඩුව සාමකාමී උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්විම සදහා ඇති අයිතිය පිළිගන්නා බවයි. එමෙන්ම එම උද්ඝෝෂණ හා විරෝධතා අතරතුර ජනජිවිතය ද සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා යුතු බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.
පසුගිය දින කීපය තුළ රට තුළ පැවති උද්ඝෝෂණ හා විරෝධතා හේතුවෙන් මෙරට ජන ජීවිතය සාමාන්‍ය පරිදි පත්වාගෙන යාමට විවිධ බාධා මතු වු බවත්, ඇතැම් අවස්ථාවල දී ගිලන් රථ, පාසල් වෑන්, සංචාරකයන් ගමන් කරනු ලබන වාහන සහ අත්‍යවශ්‍යය භාණ්ඩ හා සේවා ප්‍රවාහනය කරනු ලබන වාහන ගමනාගමනයට උද්ඝෝෂකයන් බාධා සිදු කර ඇති බවත් වාර්තා වී තිබේ. එවැනි අවස්ථාවල දී අදාළ උද්ඝෝෂකයන් හා සාකච්ඡා කොට බාධාවකින් තොරව පොදු ප්‍රවාහන සේවාවන්ට ගමන් කිරිමට අවශ්‍ය ඉඩ ලබාගැනීමට කටයුතු කරන ලෙස පොලිසියට උපදෙස් දෙන්න යැයි ඇමතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යැවු ලිපියේ වැඩිදුරටත් සදහන් වේ.
ප්‍රදීප් අනුර කුමාර
මාධ්‍ය ලේකම්
මට දෙන්න සර් ආරක්ෂක emathikama…මං ඕකුන් එලවලා පෙන්නන්නම්…..ඕවා සිම්පල් වැඩ සර් මට….ඒ දවස්වල අපිට විරුද්ධ එකෙක් ගෙදරට ගෙනල්ලා තාත්තා තමයි මරලා දාලා පෙන්නුවෙ ඉස්සෙල්ලම….ඒ මැරුවේ ගෙදර ඇතුළෙම….අපි කොහොමත් මැර පවුලක් නේ….අපේ අර්ජුන මල්ලි බැට් එකෙන් ගැහුව පොඩි කොල්ලෙක්ගෙ ඔළුව කුඩු වෙන්න…..අපේ තාත්තා මාධ්‍යවේදීන්ට ගැහුවා……මම දෙන්නං ඕකුන්ට වැඩේ බයවෙන්න එපා සර්……..අප්‍රසන්න ranathunga (….බඩ තඩි අපතයා න්න්දසේන ගෙන් ඇමති පට්ටම ගත්තේ එහෙමයි)
එභෙම නම් නියම භිනිහා වැඩේට පත්කරලා තියනවා. අරගල කියලා රටේ සාමකාමි මිනිසුන්ට පීඩා වෙන්න ඉඩ තියන්න බැහැ. වෙඩි තියලා ඉවරයක් කරලා දාන්න.
මුලින්ම උඹේ මහ එවුන් දෙන්නව මකබාවල පටන් ගත්ත නම් හරි නේද????
රට වටේම ඉඩම් අල්ලන් හොරට… සලකන්නෙ බල්ලා…එයාපෝට් එකෙනුත් සල්ලි යනවා මුගෙ අපතයෝ ම දාලා…..ප්‍රසන්න රණතුංග කියන මේ කාලකන්නියා ඉස්සෙල්ලම මරලා දාන්න ඕනේ
රට වටේම ඉඩම් අල්ලන් හොරට… මේ බල්ලා…එයාපෝට් එකෙනුත් සල්ලි යනවා මුගෙ අපතයෝ ම දාලා…..ප්‍රසන්න රණතුංග කියන මේ කාලකන්නියා ඉස්සෙල්ලම මරලා දාන්න ඕනේ
ප්‍රසන්න නරුමයාට යුක්රේනියන් ගෑනු පිස්සුව
රට වටේම ඉඩම් අල්ලන් හොරට… මේ බල්ලා…එයාපෝට් එකෙනුත් සල්ලි යනවා මුගේ සාක්කුවට ,,,,මුගෙ අපතයෝ ම දාලා…..ප්‍රසන්න රණතුංග කියන මේ කාලකන්නියා ඉස්සෙල්ලම මරලා දාන්න ඕනේ
මේ උද්ඝෝෂණ කාරයෝ තමන්ගේ සීමාව දැනගෙන අරගල කිරීමට වග බලාගන්න ඕනෑ. පොලීසියේ අවශ්‍යතාව අනුව යම්කිසි පාරක් වසා දමා ඇතිනම් ඒවා විවුර්ත කර උන්ට පෙලපාලි ගෙනියන්න ඉඩ ඉල්ලීම වැරදියි. මෙහිදී පෙනෙන්නේ පොලිසිය අනවශ්‍ය ලෙස ඉවසා සිටින බවයි. නමුත් ලඟකදීම මේ අවිනීත උද්ඝෝෂණ කාරයෝ පොලීසියෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්නවා. පාර පුච්චලා බස් කුඩුපට්ටම් කරන එවුන්ට දුටු තැන වෙඩි තියන්න වේවි.
පසුගිය කාලෙ එහෙම වාර්තා වුණ ගොඩක් තැන් වල හිටියෙ පොහොට්ටු දේශපාලකයින් බව මාධ්‍ය වල තිබුණ. නිකන් බබා නොවී ඉන්නව… මේ පාර නම් හොරු ඉවරයි.