විරෝධතාකරුවන් කඩා පනිතැයි බිය වෙති.. අමාත්‍යංශ කිහිපයකටම දැඩි ආරක්ෂක වලලු..
July 1, 2017 at 12:40 pm | lanka C news
විරෝධතාකරුවන් කඩා පනිනු ඇතැයි දැනට හදුනාගෙන ඇති අමාත්‍යාංශ කිහිපයකට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට රජය තීරණය කර තිබේ.
පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයට විශ්වවිද්‍යාල සිසුන් කඩා වැදීම නිසා මෙම තීරණය ගෙන ඇත.
මෙසේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර ඇත්තේ සෞඛ්‍ය, උසස් අධ්‍යාපන, විදුලිබල, ප්‍රවාහන අමාත්යංශවලටයි.
ඊට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලයේද පවතින ආරක්ෂක වැඩපිලිවෙල තවත් තර කර ඇත.
යහපාලන ආණ්ඩුවේ ගැලවුම්කරැ නෙවිල් ප්‍රනාන්දු වෙයි. තවත් ප්‍රනාන්දු කෙනෙක් ජනාධීපති ලේකම් වී ඇත.
Nevil mudalali janapathi wela hitan rajithage piyan wela.. lol