විරෝධතාකරුවන් කුමාර වෙල්ගමට රෙදි ගලවා පහර දීලා…

May 19, 2022 at 10:02 pm | lanka C news
විරෝධතාකරුවන් කුමාර වෙල්ගමට රෙදි ගලවා පහර දීලා…

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට ඇඳුම් ගලවා පහර දීමට විරෝධතාකරුවන් කටයුතු කර ඇති බවට ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

එම පහර දීම් හේතුවෙන් වෙල්ගම මන්ත්‍රීවරයා මේ වනවිටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේදී ඒ මහතා මේ බව පැවසුවේය.

105,579 views

5 Comments to “විරෝධතාකරුවන් කුමාර වෙල්ගමට රෙදි ගලවා පහර දීලා…”

  1. Helaya says:

    මේ වගේ පහත් තත්වෙකට ඇද වැටුණු ජාතියක් ගොඩ එයි කියලා හිතන්න පුලුවන්ද? ඉදිරියට තවත් පිරිහීමම තමයි.

  2. පව් වල්ගමයා....නාකි හූළං මයිනන්ට ගහන්න තරම් රට බලූ වෙලා.... says:

    පව් වල්ගමයා….නාකි හූළං මයිනන්ට ගහන්න තරම් රට බලූ වෙලා…. මේ ධරිමද්වීපයද?🔥

  3. නයනා මාරි says:

    අනේ අපොයි කුමාර මහත්තයා ඒ දවස් වල රෙදි ගලවලා මට පහර දීපු කාලේ මතක් උනා.. අයියෝ මගේ පරණ ලවි එකට මේ මොකෝ උනේ.

  4. ඉක්මන් සූවය පතමූ. says:

    ඉක්මන් සූවය පතමූ.

  5. නිර්පාක්ෂික ජෙප්පා says:

    ජෙප්පන් නොවන සියලු ලොක්කන්ට පහරදිය යුතුය. ජෙප්පන් යනු අතිපාරිශුද්ධ අදූශිත අවංක අව්‍යාජ දේශපාලකයින් පිරිසක් වන බැවින් ඔවුන්ට හොඳින් හෝ නරකින් මේ අවස්ථාවේ බලයට ඒමට පාර කපා දිය යුතුය.