විරෝධතාකරුවන් දෙරණට ඇතුළු වේ..

July 13, 2022 at 5:40 pm | lanka C news
විරෝධතාකරුවන් දෙරණට ඇතුළු වේ..

විරෝධතා කරුවන් පිරිසක් විසින් දෙරණ රූපවාහිනී නාලිකාව ද වටලා තිබේ.

එහිදී ඔවුන් සජීවී විකාශයක් අවශ්‍ය බව පැවසූ ද දෙරණ නාලිකාව ඊට අවස්ථාව ලබාදී නැත.

දෙරණ නිවේදකයෙක් තම සමාජ ජාලා ගිණුමේ සඳහන් කර ඇත්තේ අදාළ පුද්ගලයා අරගලයට සම්බන්ධ පුද්ගලයකු නො වන බව දැන ගැනීමෙන් පසු එම අවස්ථාව ලබා නොදුන් බවයි.

113,541 views

20 Comments to “විරෝධතාකරුවන් දෙරණට ඇතුළු වේ..”

  1. Citizen says:

    True this shit riot should stop immediately take law seriously by law forces and track them soon before the destroy state property and country 🇱🇰

  2. Indra says:

    Happy to see people are beginning to understand that this is the 3rd wave of JVP terrorism(1st in 1971 and 2nd during 1987 to 1990).

    It is so sad that Derana too has closed the platform for the people who opose this terrorism ( disguised as struggle).

    • Gamarala says:

      ජාතික ජන බල වේගයට අපේ ප්‍රණාමය

      • පැසිස්ට්වාදියා says:

        ඔවු, ගෙවල් ගිණි තියන, බස් පුච්චන, මන්ත්‍රීන්ල මරන
        ජාතික ජන බල වේගයට අපෙත් ප්‍රණාමය!

  3. aanamaduwe maanavadu says:

    deranata ethuluwelaa eke kohehari mullaka baye hengilaa inna ara mahaaloku anthavaadiyaa mirisgal moonaa
    chathura alwis kiyana sakkiliyava maralaama daapalla. rate minissun seramalaama mooth ekka loku vairayakin inne.

  4. David Milli-banda says:

    That is to say hello to Dulith Jayaweera and for a sooththiya

Main News