විරෝධතාකරුවන් 52 අත්අඩංගුවට.. මාධ්‍යවේදීන්ටත් ප්‍රහාර..
January 7, 2017 at 6:40 pm | lanka C news
අද දිනයේ හම්බන්තොට විරෝධතා පැවැත්වූ පිරිසෙන් 52 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩජගුවට ගත් පිරිසෙන් 23 දෙනෙකු අනිද්දා (09) තෙක් රිමාන්ඞ් කර ඇත.
ගැටුම වාර්තා කිරීමට ගිය ප්‍රංශ පුවත් සේවයේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇත.
එහෙම කොහොමද මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්නේ? මිනිස්සුන්ට අයිතියක් තියෙනවා තමන්ගේ පොලොව වෙනුවෙන් සටන් කරන්න. තමන්ගේ භූමිය වෙනුවෙන් කතා කරන්න. මේ මිනිස්සුන්ව අවවාද කරලා නිදහස් කරපල්ල හොඳ හිතින්. ආණ්ඩුව මේක ගොඩින් බේරා ගනිල්ලා. නැත්නම් මිනිස්සු ඊළඟට පොලීසියත් වට කරයි. නිකම් ඉල්ලන් කන්නේ නැතුව ඉඳපල්ලා පිම්පි ආණ්ඩුව.
මේ අක්කර 15,000 දුන්නොත් මේ පළාත්වල තියෙන ඉතුරු ඉඩම් ටිකටත් ඒක විශාල අනතුරක් වෙනවා. ඒ මොකොද කිව්වා නම්, චීනා තව අක්කර 10,000ක් හරි 15,000ක් ඉල්ලුවොත් ඊළඟට පිම්පි ආණ්ඩුවට ඒකත් දෙන්න වෙනවා. එතකොට මහින්ද අමරවීරගේ තර්කෙ බලු වෙනවා.
ඊට පස්සේ වෙන සමාගමක් වෙන මොකක් හරි ආයෝජනයක් කරන්න කොන්දේසියක් විදියට මේ විදියටම ඉඩම් ඉල්ලන්න ඉඩ තියෙනවා. මේක අන්තිම භයානක ප්රවනතාවයක්. මුළු රට පුරාම තියෙන සිංහලයන්ගේ ඉඩම් අයිතියට එල්ල වෙන බරපතල අභියෝගයක්.
මාගම්පුර වරාය දෙන්න හදන ගිවිසුම වගේම, මේ අක්කර 15,000ක් දෙන්න හදන ගිවිසුමත් රටට ඉතාම අහිතකර වැරදි පූර්වාදර්ශ. මේවා පලවෙනි පාරෙන්ම නවත්තන්න අපේ මුළු ශක්තියම යොදවන්න ඕනේ.
සිංහලයාගේ එකම මිතුරා වන චීනයට විරුද්දව මිනිසුන් උසිගන්වන බෞද්ද වෙස්පොරවාගත් ඇමෙරිකානු වුර්කයන්ගෙන් ප්‍රවේශම් වන්න .අප විරුද්ද වියයුත්තේ චිනාට නොව ලබාදෙන ඉඩම් ප්‍රමාණය හා කොන්දේසි වලට පමණකි .නමුත් ඒ වෙනුවට චම්පා නමැති මෙවැනි සැකකටයුතු උනන්දුවන් මිනිසුන් උසිගන්වන්නේ චිනාට විරුද්දවයි ,චීන්නු යනු අපගේ මිතුරන්ය. බටහිරයන් අපගේ සතුරන්ය .බටහිර ඇවතුම් පැවතුම් හොදින් දන්නා වුර්කයන් අන් කවරකුත් නොව බටහිරයන්ගේම ඒජන්තයෝ වෙත්
චම්පා කතාකරන්නේ චීනයට එරෙහෙිව නොවේය යනු මටනම් පැහැදිලිය. යුධ සමයේ අපගේ කල්යාන මිතුරා වූයේ චීනයයි.
මිනීමරු කොටින්ව නිදහස් කරනවා රට වෙනුවෙන් කතා කරන අය හිරේට දානවා සිරිසේන රනිල් ඉල්ලා අස් වෙනු
“මෛත්‍රී ජේ.ආර්.ගේ දෙවෙනියා වගෙයි”
ජේ.ආර්. ජයවර්ධන යනු මෙරට සිටි ඒකාධිපති වියරුවකින් කටයුතු කළ පාලකයෙකු වන අතර ඔහු නීතිය, ප්රජාතන්ත්රවාදය නොතකමින් පාර්ලිමේන්තුව, අධිකරණය, පොලීසිය, නොතකමින් තමන්ගේ බලය රැකගැනීම සඳහා කටයුතු කළ යෙකු වන අතර බලය සඳහා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද අවස්ථා ගනනාවකදී ම සංශෝධනය කළ ජනාධිපතිවරයෙක්.
දැන් ලංකාවේ තිබෙන්නේ කොසොල් රජතුමාගේ සීන දාසැය සැබෑ වුන කාලයක්,
Why only 52, all the people in Hambantota and the deshapremi must go and sit in the hambantota police and demand they too be arrested.
Must start the civil disobedience campaign now.
MY3 does not care for the Country or the people as long as he can remain as the President. He is an absolute low bred B*st*rd.