විරෝධතාකරුවෝ කොලඹ මැද වාඩිලාගනිති.. විරෝධතා දිගටම…[Video]

September 5, 2018 at 10:12 pm | lanka C news
විරෝධතාකරුවෝ කොලඹ මැද වාඩිලාගනිති.. විරෝධතා දිගටම…[Video]

ඒකාබද්ද විපක්‍ෂය විසින් ආරම්භ කරන ලද විරෝධතාවය මේ වන විටත් කොළඹ ලේක්හවුස් වටරවුම අසලදී පැවැත්වෙමින් තිබේ.

විරෝධතා කරුවන් ලේකහවුස් වටරවුමේ සත්‍යග‍්‍රහයක් ආරම්භ කර ඇත.

රැය පහන්වන තුරුත් එහි වාඩිලාගෙන සිටින්නට විරෝධතාකරුවන් තීරණය කර ඇත.

133 views

3 Comments to “විරෝධතාකරුවෝ කොලඹ මැද වාඩිලාගනිති.. විරෝධතා දිගටම…[Video]”

  1. Simon says:

    Now the JO should keep pressing for the PC elections. For the sake of the country go for the mixed system with ratio 70 : 30 and 2 bonus seats for a district not the old system which promotes corruption and violence.

  2. kevin says:

    මෙච්චර සද්දයක් දාල උද්ඝෝෂණ කරල අඩුම ගානේ රැයක් එළි වෙනකල්වත් නායකයන්ට මෙතන ඉන්න තිබුණා නේද? අන්තිමට මේකත් බොරු ෂෝ එකක් විතරයි වගේ….

  3. ratawasiya says:

    Obage Nayakathwaya Saha Kriyawa Agaya Karanawa, Oppukala

    Kata mata Dodawannage Nohakiyawa Manawa Pennum Kala.

    Yahapalana Nohakiyawa Oba Oppu kala.

Main News