විරෝධතාකරුවෝ මත්පැන්හල් දෙකක් කඩා මත්පැන් පැහැරගන යති…
May 12, 2022 at 1:20 pm | lanka C news
මොරටුව එගොඩ උයන පිහිටි මත්පැන් අලෙවි දැල් දෙකක් දෙකක් කඩා එහි තිබූ මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් රැගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
පසුගිය 10 වැනිදා ඇතිවූ කලබලකාරි තත්වය මැද විරෝධතාකරුවන් 300ක පමණ කණ්ඩායමක් පැමිණ මෙම පහරදීම සිදුකර ඇතැයි ද පොලීසිය පැවසීය.
මෙසේ ප්‍රහාරයට ලක් වූ එක් මත්පැන් අලෙවි සැලකට ලක්ෂ 65ක පමණ පාඩුවක් සිදුව ඇති අතර අනෙක් මත්පැන් හලට සිදු වූ පාඩුව මෙතෙක් ගණනය කර නැත.
This is our struggle. We need liquor,, we need petrol. We need helmets. We need to send Gota out. This is how we do. An example to the world.
මින්පසු කිසිම දිනක මගේ හෝ දරුවකුගේ චන්දය ජවිපෙ ට ලබා නොදෙමු …
Ane ehema karanna epa.E aya parada wewi!!!
පට්ට විරෝදේ… 😀😀😂😂😂
88,89 jvp භීෂණය නොදැකපු නව පරපුරට සුලුවෙන් හරි නැවත මතක් කරල දුන්නා
3% කාලකන්නි ජෙප්පොයි, ලංකාවෙන්ම ජන්ද 8000ක් ගත්ත පෙරටුගාමි හිවල්ලුයි තමයි රට හදන හැටි කියන්නේ. උන් තමයි රටේ පාලනය ගැන කියල දෙන්නේ. 88/89ත් කියලා දුන්නේ හරි ලස්සනට. මීලග ව්යවසය්ථා සංශෝධනයෙන්,
රටේ ප්‍රකාශිත මුලු ජන්ද සංඛ්‍යාවෙන් 3% ගන්න බැරි පක්ෂ තහනම් කරන්න ඔින. මේ වගේ කාලකන්නිනිසා තමයි රටට ඉදිරි ගමනක් නැත්තේ.
Yako, mewa karanne Rajapassalata gathi kam karana ewun.
Dan nedda 88-89, kawda wediyen minissu maruwe kiyala? JVP pitin damma.
අයිතිකරු ජොන්ස්ටන් ප්‍රනාන්දු
මුන් 1971, 1983,1988/1989, කලෙත් මේවා තමයි , ගොල්ෆෙස් පිට්ටනියේ අරක්කු අරගලය තුලින් තමයි රට හදන්න සුදානම් වෙන්නෙ
BORU. UUUU
Thamath Rajapassala leva kanawada? Un karapu dewal kada kadanawata hapan. Umbata lamai nadda?
රාජපක්ෂ ලා නොහිටින්න බොහොමයක් ප්ර්භර්න්ගෙ බොම්බ කාලා මැරිලා ඒක තමයි රජපක්ශලා කල වැරද්ද කාලකන්නි න් ව මැරෙන්න අර්න්නෙ නැතිව බේර ගත්ත එක. ඔය සුලු පිරිසක් ,අන්තරෙ , ජනතා විමුක්ති පෙරමුණ , පෙරටු ගාමින් කියන්නෙ මුලුරටෙම ජනතාව නොවෙයි .කිසිම ජනවරමක් නොමැතිව මන්දමානසිකත්වයෙන් පෙලෙන පිරිසක් .