විරෝධතාවලට සහය නොදුන්නොත් මං ජනාධිපති වුනාම ඇමතිකම් නෑ…

June 24, 2022 at 10:02 pm | lanka C news
විරෝධතාවලට සහය නොදුන්නොත් මං ජනාධිපති වුනාම ඇමතිකම් නෑ…

ආණ්ඩුවට එරෙහිව පැවැත්වෙන විරෝධතාවයන් ට සහාය නොදක්වන සමගි ජනබලවේගයේ දේශපාලඥයන්ට ඉදිරියේ පිහිටුවන තම ආණ්ඩුවක ඇමතිකම ලබාදීමේදී ගැටලු ඇති වනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගය මහජන නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටියහ.

38,824 views

22 Comments to “විරෝධතාවලට සහය නොදුන්නොත් මං ජනාධිපති වුනාම ඇමතිකම් නෑ…”

  1. JR says:

    ගොනා කියල බෑ දැන් නම්… කෙවිටක් අරන් මූව දක්කන්න වෙනවා… මල කරදරේ උම්බෑ කියකියා… හරක් පැටිය… අරෙහෙ ජලනි ලත වෙනවා… 🐃🐃🐃🐃🐐🐐🐐🐐

Main News