විරෝධතා, උද්ඝෝසණ මඩින්න අලූත්ම සන්නද්ද බලකායක්.. නායකත්වය ෆොන්සේකාට.. කැබිනට්ටුවේ අනුමතයි..
April 26, 2017 at 10:00 am | lanka C news
රට තුල පැවැත්වෙන උද්ඝෝෂණ හා වර්ජන මැඩපැවැත්වීම සදහා විශේෂ බල ඇණියක් හිටපු හමුදාපති වත්මන් ඇමති සරත් ෆොන්සේකා යටතේ පිහිටුවීමට රජය සැලසුම් කර ඇත.
මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදීද සාකච්චාවට ලක්ව ඇති අතර ඇමති ෆොන්සේකාද ඊට අනුමැතිය පල කර ඇත.
ත්රිවිධ හමුදාවද ඇතුලත් කර පිහිටුවන මෙම බලකායේ නායකත්වය සරත් ෆොන්සේකා මහතාට ලබා දීමටද එහිදී එකගතාවය පල වී තිබේ.