විරෝධතා කරන පිරවුම්හල්වලට ඉන්ධන සැපයුම නවත්වයි…
May 21, 2022 at 1:20 pm | lanka C news
විරෝධතාකරුවන් විසින් මාර්ග අවහිර කර ඉන්ධන ප්‍රවාහනයට බාධා කරන ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන නිකුත් නොකරන දීමට රජය තීරණය කර තිබේ.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව කියා සිටියේය.
මේ අතර ඉන්ධන ඉල්ලා අද පෙරවරුවේ සිට ප්‍රදේශ රැසක මාර්ග අවහිර කරමින් විරෝධතා පැවැත්වෙයි.
oya sakkili ponnayata kiyaapan uta uge wesageni pavithraata hukannata minissu set korana eka vitharak korann
ai kiyala honde. muwagewunta emathikam thiyaa paara athugaannawath tharaathiramak netha.
මූ නං ගොං හරකෙක්. අමුඩ කුමාරගේ පුක ලෙව කන පරයෙක්. තෝයි තොගෙ වහල් ජෙප්පො ටිකයි ඉතා ඉක්මණින්ම අතු ගා දැමිය යුතුය. පේමදාස මහත්තයගෙ තියරිය නැවත පෙරට ගත යුතුයී.
ekenma !!!!!!!!!!! 👍👍👍
ෙහාද තීරනයක්
මේවා තමයි කරන්න ඕනෑ වැඩ. සීමාව ඉක්මවා ගිහින් ලන්කාවෙ පාලනය අස්ථාවර කරන්න ඉඩ දෙන්න එපා. ජේවීපී කාලකන්නි නායකයා කිව්වේ අවුරුදු හතරක් බලාගෙන ඉඳලා බලය ගන්නේ නැතිව මහා අරගලයක් මගින් රටේ බලය ඇල්ලිය යුතු බවයි. ඔහුගේ රස්තියාදුකාර අනුගාමිකයන්ට මේක ඇහුනේ මිනීමරා බලය අල්ලන්න කිව්වා කියලා. උන් දැන් ඒක කරනවා. මේ තක්කඩි මුග්ධයන්ට ඉඩ දුන්නා ඇති. ඉක්මනින්මම මර්දනය කරන්න වෙනවා.
That’s a very good decision. Thats the language they understand. Else it will be a trend for these frogs in the well.
ඒක නියම තීරණයක්
ඇත්ත්ටම හොදයි.සමහර ශෙඩ් වල ඉන්න මිනිස්සු වෙන ශෙඩ් වලට යන බවුසර් බලෙන් බාගෙන තෙල් ගහාගෙන…තතවත් කට්ටියක් බලන් ඉන්නවානෙ ශෙඩ් එකට බවුසර් එක එනකම්.එ වගෙම පාර හරස් කරලා ශෙඩ් ඉස්සරහ පාර වහලා.එවා හොද නැහා ඇත්ත්ටම
මේවගේ තීරණ තමයි ගන්න ඕන👍💪
විනයක් නැති කිහිප දෙනෙකු නිසා බහුතර අහිංසක ජනතාව දුක්ඛිත විය යුතුව ඇත.