විරෝධතා කරන සියළු දෙනා නිරෝධායනයට.. රෙදි අරන් එන්නැයි විරෝධතාකරුවන්ට රජය දන්වයි…

July 12, 2021 at 3:00 pm | lanka C news
විරෝධතා කරන සියළු දෙනා නිරෝධායනයට.. රෙදි අරන් එන්නැයි විරෝධතාකරුවන්ට රජය දන්වයි…

කොරෝනා වසන්ගතයෙන් ගැලවීමට උත්සාහ කරන අවස්ථාවක ජනතාව ඒකරාශී කර සිදුකරන උද්ඝෝෂණ මගින් සිදුවන්නේ කොරෝනා මාරයාට යළි අතවැනීමක් බව රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

එනිසා උද්ඝෝෂණ සිදුකරන්නට එරෙහිව අනිවාර්යෙන්ම නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

උද්ඝෝෂණ විරෝධතා කරන්නට කිසිවකු එන්නේ නම් ඇඳුම් කිහිපයක්ද රැගෙන නිරෝධායනයට යන්න සූදානමින් පැමිණෙන ලෙස දැනුම්දෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මෙය කිසිවිටෙක තර්ජනයක් නොව ජනතාවට තිබෙන ආදරේ නිසා කරන ඉල්ලීමක් ලෙස සලකන්නැයිද ඔහු පැවසීය.

මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

47,059 views

20 Comments to “විරෝධතා කරන සියළු දෙනා නිරෝධායනයට.. රෙදි අරන් එන්නැයි විරෝධතාකරුවන්ට රජය දන්වයි…”

  1. රෙදි ගලවල පෙලපාලි කරන උන්ට තලන්න ඕනෑ says:

    මේක දේශපාලනය කරන අස්ථාවක් නෙවෙයි. උත්සව තහනම් නම් පෙලපාලි කරන උන්ට කරන්නේ රටට විනාශයක්. මූන් රෙදි ඇදන්ද මේ ජාතික සම්පත් කන්නේ. රෙදි ගලවල තලා පියවි මූං ගේ කූට්ටම්.

  2. Sakunthala says:

    තඩි ඌරා කුදලන් යාම පිලිබද ස්තුතියි.

  3. MD says:

    රෙදි විතරක් නෙමෙයි මුන්ට වියළි ආහාර ද්‍රව්‍ය ටිකක් අරගෙන ඵන්න කියන්න.අධමයන්ට පෙලපාලි යන්න උද්ඝෝෂණ කරන්න අපේ මහන්සියෙන් හම්බ කරන ධනයෙන් මුන්ගේ කුණුහරුප අහ අහා හමුදාවට පොලීසියට දොස්කියද්දදී දීපල්ලකෝ තව රසට කන්න.දේශදෝහියෝ

  4. Amda says:

    අර ස්ටාලින් කාරයා අරගෙන යනකොට කෑගහපු හැටි නම් නියමයි ආ…..🤣🤣🤣
    උනුත් දෙන ආතල්