විරෝධතා කල ගුරු-විදුහල්පති රැසකට කොරෝනා.. තවත් පිරිසක් මිය ගිහින්…

August 26, 2021 at 11:20 am | lanka C news
විරෝධතා කල ගුරු-විදුහල්පති රැසකට කොරෝනා.. තවත් පිරිසක් මිය ගිහින්…

මෑතකදී පැවති ගුරු විදුහල්පති උද්ඝෝෂණ වලට සහභාගී වූ ගුරුවරුන් විශාල පිරිසකට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවක සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය සඳහන් කරයි.

තවත් ගුරුවරුන් පිරිසක් වෛරසය ආසාදනයෙන් මිය ගොස් ඇතැයිද ඇය පවසයි.

ආණ්ඩු විරෝධී වෘත්තිය සමිති විසින් සංවිධානය කළ මෙම විරෝධතා නිසා විපතට පත් ගුරු පිරිස්වල වගකීම එම වෘත්තිය සමිති නායකයන් බාරගත යුතු යැයි ද පැවසූ ඇය එම නායකයන් අද වන විට අතුරුදහන් වී ඇතැයි ද කියා සිටියාය.

පවත්වන ලද ගුරු විරෝධතා හේතුවෙන් නැවත වතාවක් රට තුළ කොරෝනා තත්ත්වය ව්‍යාප්ත වූ බවටද ඇය චෝදනා කරයි.

ආණ්ඩු විරෝධී ලෙස කටයුතු කිරිමට කෝටි 85ක මුදලක් විවිධ රාජ්‍ය නොවන සංවිධානවලින් ගුරු සංගම් වල ඇතැම් නායකයන්ට සහ ප්‍රසිද්ද හිමි නමකට ලැබුණු බවට වාර්තා පළ වූ බවද ඇය පැවසුවාය.

ඇය මෙම අදහස් පළ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

69,644 views

64 Comments to “විරෝධතා කල ගුරු-විදුහල්පති රැසකට කොරෝනා.. තවත් පිරිසක් මිය ගිහින්…”

  1. ගුරුදෙයියො says:

    ගමට කොරෝනා ගෙනාපු ජෙප්පන්ටයි කාලකන්නි ගුරුවරුන්ටයි ගමේ අය හොඳට ගෞරවය කරන්නල… සල්ලියි ගුරුගෞරවයිලු ඕනෙ… ගමේ මැරෙන මිනිස්සුන්ගෙන් එයාලට වැඩක් නෑලු..

  2. 3%ට බය බයියා says:

    කොහොමද අපේ ජවිපෙ සහෝදරයන්ගේ වැඩ?

  3. ගුරු දෙයියා says:

    මේ ගුරුතුමිය වැඩ කරන්නේ ගුරු වෘත්තියේ ගෞරවය වෙනුවෙන්. ගුරුවරුන් අනාදිමත් කාලයක සිට රැකගෙන ආ ගෞරවය එක මාසයක් ඇතුලත කෙලෙසා දැමූ දේශපාලන කාලකන්නි පසුපස යන්නෙක් වෙත් නම් උන් ගුරුවරුන් නොවෙයි.
    ගුරුවරයන් යනු මුදල් ලැබුනත් නැතත් දරුවන්ගේ අභිවෘද්ධිය තකා කටයුතු කරන පිරිසකි. පාදඩ දේශපාලනය ගුරු වෘත්තිය කානුවට හෙළන්නට දත කන මොහොතේ මැය ඇයගේ වගකීම ඉටු කරයි. අවසාන වශයෙන් ඉල්ලන්නට ඇත්තේ උඹලාගේ පාදඩ දේශපාලනය ගුරු වෘත්තියට පිටින් තබාගන්නා ලෙසයි.

  4. Silva says:

    ජෝසප් ස්ටාලින් කියන නරියා ගුරුවරුන් විදුහල්පතිවරුන් ගොනාට අන්දවලා ඒ අයට සමාජයේ තිබුනා වූ ගෞරවය විනාශම කලා.

  5. HUMBUG says:

    Me kaanthaawa Aanduwe balal athak .. Kelinne Kea. Ona jaraa wadak karaawi Raajaaksalaa wenuwen.

  6. ks says:

    හොරිකඩ සමිතියෙ හොරිකඩ සභාපතිනිය වාසියට කඩේ යන කෙනා බව බොරුකාරි බව කව්ද නොදන්නෙ.

  7. Silva says:

    ජෝසප් ස්ටාලින් උඹ නම් දෙයියෙක් යකෝ

  8. බෙර හඬ says:

    සංඝ,වෙද සහ ගුරු යනු පූජනීය සමාජ සංස්ථාවක් මිස මුදළට සේවය කළෝ නොවේ. ඔවුනට පඬුරු පිදුනා මිස මුදල් ලෝභයක් නොවීය. එහෙත් අද සමාජ තත්වය මෙසේය.

  9. ජෝසප් ස්ටාලින් කියලා මේ වල බුරුවගේ නමේ හැටියටනම් දෙමළෙක් හරි එහෙම නැතිනම් මුළු ලෝකයටම හිසරදයක් වෙලා තියන ජුවෙක් හරි වෙන්ට ඕනෑ. කෙසේ වෙතත් මෙවැනි පිළිල කෙසේ හෝ සමාජයෙන් තුරන්කර දැමිය යුතුයි. මුන් මේ කරන්නේ රටවල් බංකොලොත් කිරීමේ ඇමෙරිකානු හා බටහිර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කුමන්ත්‍රණයේ කොටස් ය. පුද්ගලික විශ්වවිද්‍යාල එපා කියන මුන්ගේ දරුවන්ට පිටරටවල විශ්වවිද්‍යාල වලට ගෙනගොස් අද්‍යාපනය ලබාදෙන්නේ පක්ෂයේ අරමුදල් සහ මෙවැනි කොන්ත්‍රාත් වලට ලැබෙන මුදල් වලිනි. එපමණක් නොව අද කැනඩාව, ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවල ඉගෙනගන්නා මුන්ගේ ළමයි නැවතී සිටින ගෙවල් පවා මිලදී ගෙන ඇත්තේ මොවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂ වල අරමුදල් වලිනි. ජනතා විපත්ති පෙරමුණ මේ අතරින් පලවෙනි තැන සිටී. මෙවැනි දේ අවශ්‍යනම් සාක්ෂි ඇතිව ඔප්පුකල හැක.

    • Haramanis says:

      HARIYATAMA HARI. STALIN LOCAL RATATAMA PILILAYAK. GURUBHAWATHUNTA ME GANA AWABODAYAK NADDA. ME GURUWARU WADI PIRISAK MUDALATA TITUTON KARANAWA.

  10. Charred book says:

    දැකල පුරුදුයි.
    මට මතක් වෙනවා 1995 OL ලියන්න හිටපු විරුද්ධ පාක්ෂිකයෙක්ගෙ පුතාගෙ පොත් මේසයට ගිනි තියාපු ඉංගිරියෙ අම්මන්ඩියෙක් ව.

Main News