විරෝධතා දැඩිවෙයි.. ආණ්ඩුව පන්නන පා ගමන බේරුවලින් කොළඹ බලා…

April 17, 2022 at 1:20 pm | lanka C news
විරෝධතා දැඩිවෙයි.. ආණ්ඩුව පන්නන පා ගමන බේරුවලින් කොළඹ බලා…

‘ජනපිඩක ආණ්ඩුව පන්නමු’ ජාතික ජන බලවේගය බේරුවල නගරයෙන්අද(17) ආරම්භ කළ දැවැන්ත පා ගමන  ගොල්පෙස් පිටිය දක්වා ගමන් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා බේරුවලදී පැවසීය.

ජාතික ජන බලවේගයෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ  ක්‍රියාකාරීන් මෙන්ම ජාති ආගම් කුල මල භේද බේද නොසලකා  විශාල ජනතාවක්  පැමිණ සිටි අයුරු දැකගත හැකි විය.

ජන බලවේගයේ  නායකජන අනුර කුමාර දිසානායක,  ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරු ඇතුළු  පිවිස පෙරටුකරගත් පා ගමන බේරුවලින් ආරම්භ කර ගමන් කරව ලදී.

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

72,952 views

54 Comments to “විරෝධතා දැඩිවෙයි.. ආණ්ඩුව පන්නන පා ගමන බේරුවලින් කොළඹ බලා…”

  1. 3% බූරුවා says:

    උගන්ඩාවේ විතරක් නෙමේ ඇමරිකාවේ Trump Tower එකත් මහින්දගේ. ඒවුනාට අරන් තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රුම්ප්ගේ නමට. ඒ විතරක් නෙමේ Microsoft එකත් මහින්දගේ. ඒවුනාට අරන් තියෙන්නේ බිල්ගය්ට්ස් ගේ නමට. Tesla එකත් මහින්දගේ ඒවුනාට අරන් තියෙන්නේ Elon Musk ගේ නමට. ඔප්පු කරන්න බෑ. නාමල්ට කියල ලියුමක් ගත්තනම් මේ Company වල Job දෙනවා. පඩිත් හොඳයි.

    • නිර්පාක්ෂික says:

      ඇයි අර ඩොලර් දාපු containers ටික ? අනේ මෙහෙමත් හරක් !

  2. Asoka says:

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩුවට විරුද්ධව පාරේ උද්ඝෝෂණ කරන්න අවශ්‍ය නැහ.සාමාන්‍ය ජනතාව කුපිත කරන්න.වියවස්ථාදායක සභාවතුල අනුර, විඡිතට සහ හරිනිට ක්රම තියෙනව නේද ආණ්ඩුවට විරුද්ධව සටන් කරන්න.ඒකට තමයි ඡාථික ජන බලවේග මිනිස්සු ඔබලාව පාර්ලිමේන්තුවට ඇරියෙ.

  3. Anura says:

    එතකොට මහින්ද රාපක්ෂලා ජනබල මෙහෙයුම කලෙ, සජිත්ල රනිල්ල පාරෙ පෙලපලි ගියෙ, එව කැපද🤣?

Main News