විරෝධතා නිසා සංචාර මග නවතා විදෙස් සංචාරකයන් ආපසු යති…
April 6, 2022 at 6:20 am | lanka C news
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන කලහාකාරී වාතාවරණය හමුවේ මෙරට දැනට රැඳී සිටින සංචාරකයන් සිය සංචාර නවතා නැවත තම රටවල් වෙත ගමන් ඇරඹීමට කටයුතු කරමින් සිටිති.
ක්ෂේත්රයේ ව්‍යාපාරිකයන් සඳහන් කරන්නේ මේ වන විටත් ඔවුන් සිය හෝටල් වෙන්කරගැනීම් අවලංගු කරමින් සිය ආපසු යාම සඳහා කටයුතු කරමින් සිටින බවයි.
සිය මවු රටවලින්ද ඔවුනට දන්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ රැදී සිටීම අවදානම් සහගත බවයි.
එමෙන්ම ඉන්ධන හිගය, විදුලි කප්පාදුව වැනි කාරණා වලින් ද ඔවුන් අපහසුතාවයන්ට පත් ව සිටී.
මෙම තත්ත්වය මත සංචාරක කර්මාන්තය නැවතත් පසුබෑමකට ලක් වනු ඇති බව ක්ෂේත්රයේ ව්‍යාපාරිකයන් කියා සිටිති.
Apey rata thawath winasai, neda? 🙁
Me ratata monawa wenawada kiyalaa hithaganna baa.hema ekaagema me balayata enna balaya thiyaaganna uwanawa nisaa siduwenna u hema deyakinma rata thamai thawath aagadayata yanne eka athakin me deshapaaluwan kauruth nomethiwa Hamudaa paalanayak ethi unaa nam hodai. Adu gaane rate minissunge vinaya wath hedei.
මල්ලි සල්ලි නැත්නම් මට කියන්ඩ බය නැතිව,
ඉස්සරවෙලා මල්ලි ගානේ රෙවෙනකම් බොමු.
මම පිනට බොන්ඩ ප්‍රේත සක්කිලියෙක් කියල ගම්පහ සිරිමල් උයනේ, රාජන්ගනේ යාය 7, BOC එකේ හැමෝම දන්නව ඩොමිනික් මල්ලි
CHAMARAYO, YOU ARE A “PIMP” MAN, SELLING WIFx FOR BOTTLE OF ARRACK.
මේ විරෝධතා කරන මිනිස්සු දන්නේ නා උන් පස්සේ ඉන්නේ බලය ගන්න මාන බලන විපක්ෂ සජිත් සහ අනුර කියලා. ඕක තමයි පහුගිය අවුරුදු ගානක්ම මේ රටට උන වින්නැහිය. කාටවත් රට ගෙනියන්න NGO නද ඉඩ දෙන්නේ නෑ. බැලු බැල්මට සාමාන්‍ය මිනිස්සු වගේ පෙනුනනට මේක පස්සේ ඩයස්පෝරාව, පහුගිය කාලයේ යටපත් උන් මුස්ලිම් අන්තවාදීන් ඉස්සරහින්ම ඉන්න බව පේනවා. උන්ට තිබුන බලය මේ ආණ්ඩුව නිසා නැති වෙලා තිබුන එකෙඅ වාඩුව ගන්න පුළුවන්. මේ ආණ්ඩුව නැසූ කන්ව ඉන්න එකෙන් ප්‍රස්නේ තවත් බැරෑරුම් වෙනවා. රට අරාජික උනාම දහගන්න ඉන්න උන්ට රජ මගුල්. මිනිස්සු හිතන්නේ 225 එලෙවුමම හරි කියලා. එට පස්සේ එන භයානක බව කාටවත් තේරෙන්නේ නැත්තේ උන්ගේම අවාසනාවට. jvp නම් කොහොමත් රට විනාශ කරන උද්ගෝෂණ, ගිනි තැබීම, මිනි මැරුම් වලට දක්ෂයි. මේකෙන් විඳවන්න වෙන්නේ අනාගත පරපුරට. මේ උද්ගෝෂණ වලින් රට පාලනය කරන්න ගියොත් ලිබියාව,ඉරාකය, ඇෆ්ගනිස්තානයට උන දේ අපිටත් වෙන්න ඉතා ලඟයි. යන්තම් හරි රට ගොඩ ආවේ සංචාරකයින් එන්න ගත්තට පස්සේ. මේ වෙන්නේ එකෙන් ලැබෙන සොච්චමත් නැති කරගන්න හදන කාලකන්නි මාෆියාවක්.
උඹට හොදටම වරද්දලා……
සංචාරක කර්මාන්තය එකම ආදායම කියල මෙච්චර කල් මිනිස්සුන්ගේ ඔලුවට දැම්මේ…..
රට දියුණු කරන්නේ නැතුව
බත් පැකට් එකයි, අරක්කු බෝතලෙයි දීල මිනිස්සුන්ව වහල්ලු වගේ තියං ඉන්ඩ කැමති ,
රටේ අනිත් ප්‍රධාන ආදායම් මාර්ග වලින් ලැබෙන සියලු ආදායම හොරාකන දේශපාලුවන් විසින් !
සුද්දෝ මෙච්චර කල් මේ රටට ඇවිල්ල
අපට වෙච්ච වාසී වලට වඩා අවාසි වැඩියි !!
උන් ඒඩ්ස් වගේ සමාජ රෝග ගෙනාව,
මත් ද්‍රව්‍ය මත් කුඩු ගෙනාව,
ලංකාවේ ගෑණුන්ව මිනිස්සුන්ව ලිංගික අනාචාරයට
යොමුකලා මදිවට
රට විනාශ කල කොටින්ට උපරිමයෙන් උදව් කලා
අනික
බිබිලේ දොඩම් සහ ලංකාවේ ඇපල් වගාව විනාශ කලා,
අපේ රටේ සත්තු , ශාක හොරකං කරගෙන යනවා
ඔත්තු සේවාවල උන් ඇවිල්ල රට වටේ ඇවිදල ලංකාවේ ආර්ථිකය, සංස්කෘතිය විනාශ කරන්ඩ
ලොකු ගේමක් ගහනවා.
ලංකාවට එන්නෙත් කොත්තු රොටියේ පිටි ගුලිය ලාවට අරගෙන අයන් එකෙන් පුච්චල කන හිඟන සුද්දෝ ,නැත්නං හිඟන ගණිකාවො
ඒ හින්දා ඔය සංචාරකයන් කියන උන්ව උංඩි කරල විසිකරන්ඩ ඕන මූදට !!!
රටේ අද පවතින ගැටලුව සුද්දගේ ඩොලර් නැතිකමින් සුද්දගේම ගැස් තෙල් මිලදීගැනීමට බැරිකම නිසා ඇතිවුණු ආර්ථික අපහසුතා . සුද්දා එපානම් උගේ ඩොලර් ඕන වෙන්නේ ඇයි . GOTA කියන විදියට කාබනිකව වගා කරන් දර වලින් උයාගෙන පහනක් පතුකරගෙන ඉමු.
Mainly due to lack of electricity gas and fuel.
මේ යක්කු ඉක්මනට පන්නලා රටට ආදරේ අවංක නායකයකු පත් කරගන සංචාරආක කර්මාන්තය ස්ථිරසාර ලෙස දියුණු කරමු. මුන් ඉක්මනින් පන්නමු.
Ow ow. Ehema kenek apuwama polawen diesel, petrol mathu weyi. Gas mathu weyi. Dollar galawi. Badu mila adu weyi. Puduma wenasak weyi.
කොහොමද බන් එහෙම ඉක්මනට එලවන්නේ. චන්දෙකට යන්න ඕනෙ. මාස 2ක් යයි ඕවා ඉවර වෙද්දි. ඒ වෙද්දී මෙහේ සාගතයක්.
To raterala,
කපටි දේශපාලුවෝ උඹව හොදටම අන්දවලා……
සංචාරක කර්මාන්තය එකම ආදායම කියල මෙච්චර කල් මිනිස්සුන්ගේ ඔලුවට දැම්මේ…..
රට දියුණු කරන්නේ නැතුව
බත් පැකට් එකයි, අරක්කු බෝතලෙයි දීල මිනිස්සුන්ව වහල්ලු වගේ තියං ඉන්ඩ කැමති ,
රටේ අනිත් ප්‍රධාන ආදායම් මාර්ග වලින් ලැබෙන සියලු ආදායම හොරාකන දේශපාලුවන් විසින් !
සුද්දෝ මෙච්චර කල් මේ රටට ඇවිල්ල
අපට වෙච්ච වාසී වලට වඩා අවාසි වැඩියි !!
උන් ඒඩ්ස් වගේ සමාජ රෝග ගෙනාව,
මත් ද්‍රව්‍ය මත් කුඩු ගෙනාව,
ලංකාවේ ගෑණුන්ව මිනිස්සුන්ව ලිංගික අනාචාරයට
යොමුකලා මදිවට
රට විනාශ කල කොටින්ට උපරිමයෙන් උදව් කලා
අනික
බිබිලේ දොඩම් සහ ලංකාවේ ඇපල් වගාව විනාශ කලා,
අපේ රටේ සත්තු , ශාක හොරකං කරගෙන යනවා
ඔත්තු සේවාවල උන් ඇවිල්ල රට වටේ ඇවිදල ලංකාවේ ආර්ථිකය, සංස්කෘතිය විනාශ කරන්ඩ
ලොකු ගේමක් ගහනවා.
ලංකාවට එන්නෙත් කොත්තු රොටියේ පිටි ගුලිය ලාවට අරගෙන අයන් එකෙන් පුච්චල කන හිඟන සුද්දෝ ,නැත්නං හිඟන ගණිකාවො
ඒ හින්දා ඔය විදේශීය සංචාරකයන් කියන උන්ව උංඩි කරල විසිකරන්ඩ ඕන මූදට !!!
.
Tourism is one of the three main contributors to the Sri Lankan economy. These idots (politicians) cannot understand how to increase tourism. In the past, so many ministers were appointed, but these bladdy idots did nothing to improve the country’s tourism. What did they do? They took their mistresses and danced with them, They abused their duty and responsibility, and nothing was done to help the industry. As a result, we are now facing a dollar deficit. We have to chase out bladdy ministers. Only industry professionals and educated people can improve this industry. Sorry to our motherland.
දැං තොපිලට ෂෙපද ? තව බෙර ගගහා පාරවල් වහගෙන ජනතාවටම හිරිහැර කරපියව්… අඩු කුලේ පර හැත්තට පර සුද්දගෙ ඩොලර් එවනවනෙ…
අපි බලාපොරොත්තු වෙච්ච දේ ඒ වගේම සිද්ධ වෙනවා.
“ජනතා අරගලයේ” ප්‍රතිපල මැයි විතර වෙද්දී එයි රටට ආපු ඩොලර් සොච්චනම් නැති උනාම. සාගතේ අස්සේ, ලේ වැගිරීම් අස්සේ කොහේ හරි හිටපු එකෙක් බලයට එයි. අවුරුද්දකින් ඌව එලවන්නත් මිනිස්සු පාරට බහියි. රටෙන් යන්න පුලුවන් එකා රටින් යයි. ඔය විශම චක්‍රය අවුරුදු 10කින් නවත්තන්න වෙන්නේ නෑ.
ජනතා අරගල කරන්න ඕනෙ මොලයක් තියෙන එවුන්. ඔහේ රැල්ලට කරාම තියෙන තැනිනුත් වැටෙනවා.