විරෝධතා නිසා හම්බන්තොට වරාය චීනයට පැවරීම දින නියමයක් නැතිව කල් යයි.. – විදෙස් මාධ්‍ය
February 16, 2017 at 3:00 pm | lanka C news
හම්බන්තොට වරාය චීන සමාගමනට පැවරීම සදහා වූ ගිවිසුම ප්‍රමාද කිරීමට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් මතුව තිබෙන නීති හා දේශපාලන ගැටලු නිම වන තෙක් මෙම ප්‍රමාදය සිදුවනු ඇතැයිද එම වාර්තවන්හි දැක්වෙයි.
හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීමට යෝජනා වී තිබුනේ ඩොලර් බිලියන 1.1කට වන අතර එහි මූලික එකගතා රාමුව අත්සන් කල පසු අත්තිකාරම් මුදලක්ද ලබාගෙන තිබින.