විරෝධතා නොතැකේ.. ඉන්දීය මහ කොමසාරිස් ලෙස මිලින්ද මොරගොඩ අනුමත කෙරේ..

September 26, 2020 at 12:01 am | lanka C news
විරෝධතා නොතැකේ.. ඉන්දීය මහ කොමසාරිස් ලෙස මිලින්ද මොරගොඩ අනුමත කෙරේ..

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය මත නව රාජතාන්ත‍්‍රිකයන් 8 දෙනෙකු පත් කර ඇත.

මෙම පිරිස පත් කිරීම සඳහා එම සභාවේ අනුමැතිය දී ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

එක්සත් ජාතීන්ගේ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස සී.ඒ. චන්ද‍්‍රපේ‍්‍රම මහතා, ඉන්දියාවේ මහකොමසාරිස් ලෙස මිලින්ද මොරගොඩ මහතා, ඇමරිකාවේ තානාපති ලෙස රවිනාථ ආර්යසිංහ මහතා, ප‍්‍රංශයේ පන්සිය තානාපති ලෙස ක්‍ෂණිකා හිඹුරේගම මහත්මිය, චීනයේ තානාපති ලෙස පාලිත කොහොන මහතා, දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් ලෙස එස්. සමරසේකර මහතා, ජපානයේ තානාපති ලෙස සජීව ගුණසේකර මහතා, ඇෆ්ගනිස්ථානය තානාපති ලෙස හරිස්චන්ද්‍ර සිල්වා මහතා පත් කිරීමට එසේ අනුමැතිය ලැබී තිබේ.

මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ තානාපතිවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් සංවිධාන ගණනාවක් විසින් ප්‍රසිද්ධියේ විරෝධය පල කරන ලදී.

24,086 views

14 Comments to “විරෝධතා නොතැකේ.. ඉන්දීය මහ කොමසාරිස් ලෙස මිලින්ද මොරගොඩ අනුමත කෙරේ..”

  1. Rohan says:

    Shapada dan bayiyane? 🤣😅😛

  2. හිටන්ගෙදර අප්පුහාමි says:

    පොහොටිටුවට චන්දය දුන් 69 ලක්ෂයෙන් 90% ක්ම මිලින්ද මොරගොඩට විරැද්දයි. ඔහු සිංහල කමට, බුද්ධාගමට එරෙහි පුද්ලයෙක්. පිරිත් ප්‍රචාරය කරනවට විරැද්ධව උසාවි නියෝග ගනිපු සක්කිලියෙක්. ජනාධිපති ජනමතයට කන්දෙනවනමි මෙි පත්වීම නොවිය යුතුයි.

    • ඩපයා says:

      හිටන්ගෙදර අප්පුහාමි උබ යුඑන්පියට චන්දෙ දුන්න සමනලයෙක් නේද?

  3. cineth says:

    Perfect decision taken by the President and it is a very good indication how much wise Gotabaya is.

    • 77 UNP says:

      මෙතෙක් කාලයක් අපේ රට නියෝජනය කරමින් තානාපතිවරුන් ලෙස පත්කළේ බලයේ සිටි දේශපාලන පක්‍ෂයේ ආධාරකරුවෝ, පරාජිත අපේක්‍ෂකයෝ, රාජ්‍ය නායකයන්ගේ ඥාතීන්, පෞද්ගලික මිතුරන්, ප්‍රබලයන්ගේ ව්‍යාපාරික හවුල්කරුවන්. රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හෝ ජාත්‍යන්තර සම්බන්ධතා තියන, අපේරටට ප්‍රතිලාභ ගෙනෙන්න පුළුවන් මිනිස්සු පත්කළේ නැහැ. ඒ අනුව ඇමෙරිකාවේ දකුණු ආසියානු ප්‍රබලයා කළමනාකරණය කරගෙන අපේ රටට ප්‍රතිලාභ ගෙනෙන්න පුළුවන් මිනිහෙක් ලෙස මිලින්ද පත්කළා විය හැකියි. බලමු ඔහු රටට ලබාදෙන ප්‍රතිලාභ මොනවද කියල.

  4. සිංහල බන්ඩා says:

    ජනාධිපතිට අවශ්‍ය මිනිස්සු පත් කර ගත යුතුමය්. නමුත් තඩි ප්‍රේමෙ වගේ නෙවෙය් ඇමරිකාවෙ උපන් මිලින්දයා දෙපත් නයා. තල තෙල් ගාලා කොය් පැත්තට ගුලිය බස්සය් ද දන්නෙ නැහැ. පරිස්සමින්.

  5. Sunil Dahanayake says:

    Playing political games. Milinda did not support this election of the President or this government.

    It is ordinary people, mostly, they are Sinhalese Buddhists. Then Maha Sanga did a great job in electing this President and government. But government did not listen to these forces who voted and supported this government. That is complete dissatisfaction for us.

    I think after some time again Mahinda, and their family will be able to go back to Tangalle home and looking out of window. But on that date there will not be Milinda Moragoda or any body to come and say , Hello to Mahinda or GR.

  6. අමල් says:

    ගෝඨාභය හිතන් ඉන්නේ මිනිහා අධිරාජ්‍යා කියලා. ඔහු කියන ඒවා චක්‍ර ලේඛ ලු. ඔහු හිතන විදිය තමා හරිලු, අනිත් උන්ට කට වහන් ඉන්න ලු. වාසු දේව නානායක්කාර ඉතා පැහැදිලිව කීවා ගෝඨාභය දේශපාලනයට සුදුසු නැහැ කියලා. මහින්ද මහතා පවා ගෝඨාභය දේශපාලනයට එනවා ට අකමැති උනේ කුමක් නිසාද කියලා දැන් තේරෙනවා. ඔහු අනිත් අයට ඇහුම්කන් දෙන චරිතයක් නොවේ. ඔහු එතරම් උගත්කමක් නැති හමුදා නිලධාරියෙක් නිසා එසේ හැසිරෙනවා ද කියලා දන්නෙ නැහැ. නමුත් මේ ගමන කෙටි බව පේනවා.

    • Lapaya says:

      Menna ugath ekek liyanawa buruwek wage. Ado janadhipathi kiyanne rate Rajathuma kiuwath ekayi liuwath ekayi danaganin.
      Dewale kapuwata renna barinam deyiyangenuth wadak naha.

    • Perera says:

      ගමන කෙටි නම් ප්‍රශ්නයක් නෑනේ.. දැනට කටවහං හිටු

    • සෙරෙප්පු සුප් says:

      උඹ දකින හීනෙ දිගටම දැකපන්.ගෝඨ කියන්නෙ පුතාණෝ වගේ හැම රෙද්දක්ම නිකන් දෙන යැපුම් මානසිකත්වයක් ඇති පුද්ගලයෙක් නොවෙයි.දෙන දේ කාල වෙන දේ බලාන ඉඳින්.උඹට දුක ඇති,ඒත් කරන්න දෙයක් නැහැ බං උඹේ දුකට වඩා රට වටිනව අපට.

  7. Gini says:

    Can’t understand the situation. People disagree him as diplomat (definition of the post) now there sending him to a nother country?😂

  8. Modaya says:

    The founder of Pathfinder Gang will lead the path of the President to home!!

Main News