විරෝධතා මගින් රට පුරා කොරෝනා පැතිරවීමේ කුමන්ත‍්‍රණයක්..

June 13, 2020 at 10:32 pm | lanka C news
විරෝධතා මගින් රට පුරා කොරෝනා පැතිරවීමේ කුමන්ත‍්‍රණයක්..

රටපුරා ඇති කරමින් තිබෙන විරෝධතා උද්ඝෝෂණ පසුපස සිටින්නේ විදේශීය මුදල් වලින් නඩත්තු වන කුඩා කණ්ඩායම් කිහිපයක් යයි මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මෙරට සරසවි තුළ පසුගිය වසර ගණනාවක කාලයේදී නවක වදය පවත්වාගෙන යාමට වගකිව යුතු ප්‍රධානම පුද්ගලයා වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර ගුණරත්නම් යයිද ඔහු චෝදනා කළේය.

කුමාර ගුණරත්නම් පසුගිය වසර 25ක පමණ කාලයක් තුළ මෙරටට විරුද්ධව සහ ජාතියට සංස්කෘතියට විරුද්ධව මහා නොපනත්කම් කළ පුද්ගලයෙක් බවද ඔහු කියා සිටියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බාදක පරදා ශ්‍රී ලංකාව ඉදිරියට යාම ඔවුන්ට මේ මොහොතේ ඉවසා දරා ගන්නට බැරි තත්වයක් මතු වී ඇතැයිද ඔහු පවසයි.

මොවුන් විසින් සංවිධානය කරන විරෝධතා අතරට කොරෝනා රෝගීන් කිහිප දෙනෙක් විදේශයකින් හෝ ගෙනැවිත් රට තුල කොරෝනා පැතිර වීමේ කුමන්ත්‍රණයක් ඇතැයි සැකයක් තිබෙන බවත් ඔහු සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් මහාචාර්යවරයා මෙම අදහස් පළ කළේය.

351 views

22 Comments to “විරෝධතා මගින් රට පුරා කොරෝනා පැතිරවීමේ කුමන්ත‍්‍රණයක්..”

  1. දියරකුස් says:

    ගුනරත්නම්ලා දන්න සමාජවාදයක් නැත.සමාජවාදීන් යනු රටේ ජනතාවට සේවයක් මුදලට ගිජු නොවී කරන්නාවූ පිරිසකි.මේ පෙරටුවෝ ජනතාව වෙනුවෙන් කරපු එක සේවයක් තියෙනවනම් දන්න එකෙක් කියපල්ලා..කියපල්ලා.. JVP කාරයෝ මුන්ට බයයි දැන්.

  2. ලලක්කා says:

    මේ පෙරටුවෝ අන්ත දුගී පවුල් පසුබිමකින් පැමිනි,ළමා අවදියේ කුසට කිරි පොදක් නිසි අහරක් නිසි අදාපනයක් නොලැබූ කොටසක් බව පෞද්ගලිකව සොයා බැලීමේදී පෙනේ.කෘශ වීගිය ශරීර සහිත කුඩාකල ආහාර හිගකම නිසාම පසු කලෙක ස්නායු දුර්වලතා නිසා ලිංග ප්‍රානවත් නොවීම,නහර අප්‍රානිකත්වය වැනි දේ වලින් පෙලේ.ඒ නිසාම සමාජයේ හොදින් සතිටින් සිටිනා අය දෙස වයිරයෙන් බලන මොවුන් ඕනෑම දෙයක් කඩාකප්පල් කර සතුටු වේ.සමාජ මන්ද මානසිකයන් වන මොවුන් අතුගා දැමීම මහජනතාවගේ වගකීමකි.

  3. catseye says:

    sahathika aththa LALAKKE

Main News