විරෝධතා මඩින්න කොළඹින් ගිය චණ්ඩින් රොත්තක් හම්බන්තොටදී අල්ලා ගස් බදිති..
January 7, 2017 at 2:10 pm | lanka C news
අක්කර 15000ක් චීනයට ලබා දීමට එරෙහිව අද හම්බන්තොටදී පැවති ජනතා විරෝධතාවයට එරෙහිව කටයුතු කිරිමට කොළඹින් ගොස් සිටි කිහිප දෙනෙකු හම්බන්දතොටදී එම ජනතාව විසින් අල්ලා ගස් බැද ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
මෙම පිරිස විසින් විරෝධතාවයේ යෙදී සිටි භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසකට පහර දීමක් සිදු කල නිසා අල්ලා ගස් බැසද දැමූ බව එම ජනයා කියති.
කොළඹ දිස්ත්රාක් ප්රබල ඇමතිවරයෙකුගේ ආධාරකරුවන් කියන මෙම පිරිස වැල්ලම්පිටිය හා මෝදර ප්රදේශයේ අය යයිද හෙලිව ඇත.
ගස් මැරවියාගෙන් උපදෙසක් ගත්තානම් යස අපූරුවට ගස් බඳින්නත් තිබුනා.
ayi me mulgala thiyanna janaadhipathi giye natthe. ranilda dan me rate naayakaya. araya nikamma nikam aappayada.
I believe this group from traitor Ravi karunayagam .
Alapaluwa, you are absolutely correct.
Mun gah bandinna kiwwe marvinda? wadak naha deyyane laight kanuwala ellalaa thiyannai watinne. dimkuudu keepayaukuth thiyalaa.