විරෝධතා මර්දනයට ෆොන්සේකාට දෙන තනතුරින් විදෙස් තානාපතිලා ගැස්සෙති.. වහා වාර්තා කැදවයි..

May 8, 2017 at 12:00 pm | lanka C news
විරෝධතා මර්දනයට ෆොන්සේකාට දෙන තනතුරින් විදෙස් තානාපතිලා ගැස්සෙති.. වහා වාර්තා කැදවයි..

විරෝධතා හා උද්ඝෝෂණ මර්දනය කිරීමට ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට පැවරීමට සූදනම් බව කියන විශේෂ බලතල සම්බන්ධයෙන් මෙරට ඵීහිටි විදෙස් තානාපති කාර්යාලයන්හි දැඩි අවධානය යොමුව තිබේ.

දැටනමත් ඒ සම්බන්දයෙන් සොයා බලා තම රටවල් වෙත විශේෂ වාර්තා යැවීමටද තානාපති අංශ මේ වන විටත් කටයුතු කරමින් සිටී.

විදෙස් තානාපති බලධාරීන් විසින් මේ පිලිබදව ප‍්‍රබල ඇමතිවරුන් කිහිප දෙනකුගෙන්ම මේ පිලිබදව විමසා ඇතැයිද සදහන්ය.

53 views
Main News