හමබන්තොට වරාය උණුසුම්.. නාවුක හමුදාව විරෝධතාකරුවන්ට පහර දීම්..? වෙඩි තැබීම්..? [Video]

December 10, 2016 at 12:00 pm | lanka C news
හමබන්තොට වරාය උණුසුම්.. නාවුක හමුදාව විරෝධතාකරුවන්ට පහර දීම්..? වෙඩි තැබීම්..? [Video]

තම රැකියා ස්ථිර කර දෙන්නැයි ඉල්ලමින් විරෝධතාවයේ නිරතව සිටින හම්බන්තොට වරායේ සේවකයින් විසුරුවා හැරීමට එහි නාවුක හමුදාව උත්සාහ දැරීමත් සමග උණුසුම් තත්වය් මතුව ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාද මේ ගැන පාර්ලිමේන්තුවේදී කියා සිටියේ නාවුක හමුදාව වරාය සේවකයින්ට පහර දෙමින් සිටින බවයි.

හමුදාව වෙඩි තබා ඇති බවත් පොලූවලින් සේවකයින්ට පහර දී ඇති බවත් මන්ත‍්‍රීවරයා කීය.

10 views

5 Comments to “හමබන්තොට වරාය උණුසුම්.. නාවුක හමුදාව විරෝධතාකරුවන්ට පහර දීම්..? වෙඩි තැබීම්..? [Video]”

  1. Toma says:

    Ape hamudawa Jaffna innenum ballo wage

    • Alapaluwa says:

      උන් ඒඉන්නේ බල්ලොවගේ නොවේ ඊටත් අන්තවිදියටයි.කොටින් ද්‍රවිඩයන් ළඟට තුවක්කු රැගෙන යන්න තහනම් යන්න ඕනේ නිරායුදව නමුත් අපේම වරිගේලඟට යන්නේ තුවක්කු අමෝරාගෙන.නොදකින් මෙහෙමත් සක්කිලි පක්කිලි ටිකක්.තව ටික කලකින් අපිට බල්ලෝ බලල්ලෝ වගේ ඉන්න වෙනවා නැට්ට පුකේ ගහාගේන එන්න එහෙම නොවුනොත් තමයි පුදුමේ. අන්න පොනිය අරහේ මහාබැංකු හොර්දේටුවාව නිදොස් කර නිදහස් කර නැවත මහාබැංකුවේ අධිපති කමත් දීලාද කොහේදෝ .නඩුත් නැ බඩුත් නැ. හොරකම් කරපු එකෙකුත් නැ.අපි තමයි හොරු.කෝ මේ ටෝයියෝ ටික.උඹලගේ කටේ පිට්ටුද දැන්?

  2. යහපාලනේ අනුහස් කියන්නෙ ‍මේවට තමයි… ඕක කොටියො ටිකක් කරා නම් බල්ලො වගේ ඉන්න වෙන්නෙ පැත්තකට වෙලා.. හෙන ගහපිය යහපාලනේට

  3. CAT says:

    සේවකයින්ට පහරදීම අපි හෙලා දකිමු ….
    නාවික හමුදාපතිතුමෙනි . අපේ රට විකුනන්න හදන යහපාලන දේශද්‍රෝහින්ට පක්ෂව රටේ ජනතාවට කරදර කිරීම වැරදියි නේද ?
    රට පාලනය කරන පාලකයෝ කරන්නේ අයුත්තියක් අසාධාරණයක් නම් එයට විරුද්ධව රටේ ආරක්ෂාව ජනතාවගේ ආරක්ෂාව සැලසීමයි ආරක්ෂක හමුදාවේ කාර්යය අවුරුදු කීපයකට බලයට පත්වූ පාලකයින් රැකිම නොවේ
    හම්බන්තොට වරායේ සේවකයින් ට සාධාරණ ඉටුවේවා …ඔවුන්ගේ ඉල්ලීම් ලැබේවා !

  4. Farrag Rashid says:

    is’t the guy in blue a T’shirt and shorts walking up to the media person is the naval commander??

Main News