විරෝධයේ යෙදුනු ITN සේවකයන් සභාපතිනිය සිරකර ගනී..
December 31, 2018 at 3:50 pm | lanka C news
විරෝධතාවක යෙදී සිටි ස්වාධීන රූපවාහිනී සේවකයන් විසින් එහි සභාපතිනිය සිර කර ගැනීමකට ලක් කර ඇති බව වාර්තා වෙයි.
විරෝධතාවේ යෙදෙන සේවකයන් වැඩ තහනමකට ලක් කිරීමේ හා තවත් කීප දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ උත්සහය ඵයට හේතු වී අැතැයි සදහන්ය.
ඵයට විරෝධය පාමින් විරෝධතාවේ යෙදෙන සේවකයන් සභාපතිනිය අැයගේ කාමරයේ සිර කරගෙන සිට ඇත.
ස්වාධීන රූපවාහිනිය පවරා ගන්නරයි සේවකයින් ජනාධිපති වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර අැතැයිද වාර්තා වේ.
නොඉක්වුවෙමි සිමාව කිසිදිනේ
ඉවසුවෙමි සිතුවිලි
නමුත් දුකක් නැත
දුකක් නුදුන් බැවින් කාටත්
කතියානා ධර්මය මැරි නැතියයි
බුදුන් පැවසු දහම සත්‍යයයකි
වහලුන් මැද නිදහස්ව ජිවත්වෙමි
කපටින් මැද අවංකව ජිවත්වෙමි
මිසදුටුවන් මැද ශ්‍රද්ධාවෙන් ජිවත් වෙමි
වෛරින් මැද අවෛරව ජිවත් වෙමි
පන්සිල් කඩනන් මැද පන්සිල් රකිමින් ජිවත් වෙමි
කුට වැඩ කරන්නන් අතර අහිංසකව ජිවත් වෙමි
තරුත් හැමවිට නැති සදුත් හැමවිට නැති ලෝකයේ
බුදුන් පමණක් දකිමි
බුදුනේ ඔබ අනන්තයි ඔබ අනන්තයි ඔබ පමණක්
හුවා දක්වමි.
මට අනවශ්‍ය කිසිදිනේ හුවා දැක්විමට උඩගු ලදුන්
නැතිනම් ක්‍රිඩා තරු
නලු නිලියන් ගායකයන් දේශපාලකයන්
බුදුනේ ඔබ පමණක් හුවා දක්වමි
අසරණ මා ක්‍රිඩා කෙරෙුවෙමි නමුත්
අද සිට හුවා නොදක්කමි කිසි දිනක
ලාභය පිණිස නිසරු දේ
කතියානි ධර්මය මැරි නැත බුදුන් පැවසු දේ
රැව් දේ සිත තුල
ඔබ තුල ඇති ගුණ මට නැත
මා තුල ඇති ගුණ ඔබට නැත
නමුත් කිසිදිනේ කිසිවෙක් කිසිවෙකුට නැත
කර්මය මිස නුඹ නැ දන්නෙ එය තවම
අම්මේ
හරි හරි කියවනම අද රෑට විශේෂ නියෝගයකින් පවරා ගන්නම්කො ඉතින්
Paw Aney unp kaarayo.
ITN ekata deshapalanaya genaawe kirigunaya e kiyanne newton gunarathna kiyana apathayaaa, uoo thamayi Mulinma ITN eke thibunu parana Film library eka gini thibbe anika dan inna wijesinghe kiyana GM uoo ITN eka kanawaa …!!! danuth ITN eke parana cassettes Goda gahala gini thiyanna ,mewaa jathika aparadha ,logo eka wenas karanawa hithunu hatiye, oke inna thawa jaraa ganiyek sanjeewani epaa kiyanne mun elawanna thamayi onee,
Good move by workers against UNP mafia.
Patriots come forward
ස්වාදීන රුපවාහිනියේ කට්ටියක් මාර උද්ඝෝෂණයක් ලු, හොරු ආයෙම ගන්න එපා කියලා .උද්ඝෝෂණය කරපල්ලකෝ අර වීඩියෝ කැසට් රැක ගන්න… .කෝ එකෙකුට ආයතනය ගැන ආදරයක් නැහැ .එලවපල්ලා ඔතන ඉන්න දෙපැත්ත කන
විජේසිංහ කියන අපතයයි ,සංජිවනි ඇපා කියන උද්දච්ච හොන්තුවයි ,අර හොර තක්කඩියා සංජිව නෝනිස් කියන එකායි .